ජුවිෂ් උන්ගේත් ෆිලිස්ටයින් උන් ඌරු මස් කාල තියෙනවා. අරාබියේත් ඌරු මස් කාල තියෙනවා. ප්රශ්නේ තියෙන්නේ පොලව මතුපිට සම්පත් අඩු රටවල ඌරා කියන්නේ ප්රයෝජනේ අඩු සතෙක්. මස් විතරයි උගෙන් ගන්න තියෙන්නේ. එත් හරක්, බැටළුවෝ, එළුවෝ ද්විතීයික ප්රයෝජන තියෙනවා. මස්, ලොම්, කිරි එහෙම. එක නිසා ඔය රටවල මසට විතරක්...