තරුණ පරපුරේ රැල්ලක් තියෙනවා මහින්දට විරුද්ධව. මේක විචක්ෂණ ශීලීව කරන දෙයක් නෙවෙයි. අපි මහින්ද විරෝධී කියන එක සමහරුන්ට ආඩම්බරයක්. මේවා මෝඩ ආතල්. මේවා කරලා මහින්ද එලවල මේ රටට යහ පාලනයක් ගෙන්න බෑ. සියලුම දේශපාලන පක්ෂ වල ඉන්න බුද්ධිමත්, අවංක දේශපාලකයෝ එක පිලකට එකතුවිය යුතුයි. පාඨලී, විජයදාෂ රාජපක්ෂ...