ඇත්ත කතාව මේකයි.
තාමත් මහින්ද එක්ක හැප්පෙන්න පුළුවන් නායකයෙක් විපක්ෂයේ නෑ. රනිල්, අනුර , සරත් ඔය කාටවත් මහින්දගේ තියෙන නායකත්ව පෞරුෂය නෑ. අවුරුදු 10ක් තිස්සේ UNP,JVP කරේ මහින්දට බැනපු එක මිසක් ශක්තිමත්, හැම පක්ෂයක්ම අවනත කර ගත හැකි නායකයෙක් හදා ගත්ත එක නෙවෙයි. මෙයාලට ගොඩක් දේවල් මහින්දගෙන් ඉගෙන...