1. Z

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    මම හිතුවේ උඹ තනිකඩයි කියලා නෙ ඔව් ඉතින් ගෑනියෙක් ඉන්නවා නම් ආයෙ තව මොනා බලන්නද වෙන උන්ගේ නෙ ඩිවෝස් වෙන්න ආපු ගෑනියෙක් දැකලා ප්‍රයිවට් සෙට් වෙලා අන්තිමට ඒ ගෑනිව බැඳපු කතාවක් මම සෑහෙන්න ඉස්සර අහලා තියෙනවා අන්න ඒකයි මම අර ප්‍රශ්නෙ ඇහුවෙ :D
  2. Z

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    පෝන් එකත් බලන්න පුළුවන් තමා, නීතියෙන් යනවා නම් උසාවි නියෝග අරන් යන්න ඕන ඒත් ප්‍රායෝගිකව අපිට උන් වැලක් බලනවා වගේ හිතුනොත් ෆෝන් එක අරන් බලනවා පෙට්ටි කඩ බලන්න පුළුවන්, නීතියෙන් යනවා නම් උසාවි නියෝග අරන් යන්න ඕන ඒත් ප්‍රායෝගිකව අපිට සැක හිතුනොත් චෙක් කරනවා
  3. Z

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    වෙනසක් නෙමේ ඉතින් මම ඇහුවේ පස්සෙ හොයලා කතා කරන්නේ එහෙම නැද්ද බන්? එහෙම තහනමක් නැද්ද? අපිට නම් කියලා තියෙන්නෙ පොලිසියට එන උන්ට අඩුම ගානේ ෆෝන් නම්බර් එකක්වත් දෙන්න එපා කියලා :baffled:
  4. Z

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    එළියේ ගහලා තියෙනවා නම් ඉතින් වැරැද්දක් කියන්නත් බැහැ නෙ වෙන කඩේකට යන්න පුලුවන් නෙ බැරි නම් අනික ඕනම ෆිල්ම් හෝල් එකක බඩු විකුණන්නෙ වැඩියෙන් නෙ බන් එහෙමයි කියලා උන්ට බණින්න බැහැ නෙ
  5. Z

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    මචන් උබට කවදාවත් උසාවියට ආපු පැමිණිල්ලෙ හරි විත්තිකාර හරි කෙල්ලෙක් දැකලා ආදරේ හිතිලා නැද්ද? ජජ් කෙනෙක්ට එහෙම කරන්න තහනම් ද බන්? :P පොලිසියේ අයට නම් තහනම් කියලා දන්නවා
  6. Z

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    නයිට් කඩවල් වල ගොඩක් වෙලාවට පාන්දර 1 පැන්නම බඩු වල ගානට රුපියල් 5ක් එකතු කරනවා සර්විස් චාජ් කියලා ඒක උන් එළියෙම ගහලා තියෙනවා ;) අනික තමා දුර බස් වල කඩ ගාව නැවත්තුවම කොන්දටයි ඩ්‍රයිවර්ටයි කඩෙන් කොමිස් දෙනවා අන්න ඒ ගානත් උඹලාගෙ බිලට ඇඩ් කරනවා මුදළාලියා ;)
  7. Z

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    ප්‍රායෝගික තත්වෙ විතරයි මචන් මම කොහොමත් දන්නෙ ඒක නෙමේ උඹ බොනවද බන්? :rolleyes:
  8. Z

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    ඔහොම තැනක් වටලන්න ගියාම එකෙක්වත් තියලා එන්නෙ නැහැ ගෙවල් අතු ගාන එකත් පටවන් එන්නෙ ඇරෙස්ට් කරලා, ගෙවල් වලට කියලා වණ කලාම ආයෙ ඌට රෙද්දක් ඇඳන් ඉන්න පුළුවන්ද බන් ගේක ආයෙ උසාවි නොගියත් ලොකු දඬුවමක් ඌට ලැබෙනවා නෙ
  9. Z

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    අන්න එහෙම වෙනසක් තියෙනවා තමා බන්, උන්ව උසාවි දැම්මොත් තමා ජජ්ලා, ලෝයස්ලා දකින්නෙ හැබැයි පොලිසියට අරන් ඇවිත් එහෙමම ගෙදර යවන නිසා උන් උසාවියට එන්නෙ නැහැ දැන් උඹ දාලා තියෙනවා කොල්ලෝ අල්ලන් එන්නෙ නැහැ කියලා ඒත් වෙලාවෙ හැටියට කොල්ලොන්වත් අල්ලන් එන වෙලාවල් තියෙනවා මචන් කොල්ලොත් අරන් ඕඅයිසීට දාලා...
  10. Z

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    අධ්‍යාපන සුදුසුකම් විතරක් මදි බන් ඕවාට හෑලි නැතුව උනත් කියන්න දේවල් බොහොමයි ඩිලර් හොයා ගන්න හැටි, හොඳ බඩු හොයන හැටි, සල්ලි උස්සලා බෙල්ල කපන උන්ගෙන් බේරෙන හැටි, කලින් එකා මොකට පාවිච්චි කලාද නොදන්න නිසා උන් බේරෙන්න කරන වැඩ (අන්ට්‍රේසබල් තුවක්කු කියලා ජාතියක් නැහැ, ඒත් වෙන එකෙක් ගෙන් ගත්තම කරන්න...
  11. Z

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    ලොවෙත් පොලිස්පති නම් වෙන්න වෙන එකක් නැහැ එක මැසේජ් එකක් වෙනුවෙන් ඔච්චර ටයිප් කරන්න කම්මැලී බන්, බලමුකෝ ආයෙ මාස 2 නිවාඩුවක් සෙට් උනොත් එහෙම ;)
  12. Z

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    වාහනේට ගිනි තියලා පොලිසිය එන කල් එතන ශෝ දැම්මොත් අනිවාරයයෙන් අහු වෙනවා ගිනි තියලා ගෙදර ගියා නම් ගොඩක් වෙලාවට බේරෙනවා :D හැබැයි මචන් 20ක් - 30ක් එකතු වෙලා වාහනයක් එහෙම ගිනි තිබ්බොත් මොකෙක් හරි මැරුවොත් ඒක මහජනයා කුලප්පු වෙලා කරපු කලහකාරී වැඩක් කියලා තමා වැටෙන්නෙ 2ක් 3ක් සෙට් වෙලා කලා වගේ නෙමේ...
  13. Z

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    කෙල්ලොන්ට වයස හරි නම් කොල්ලන්ට අවුලක් නැහැ, කෙල්ලට වයස අඩු නම් ඇතුලේ හිටපු එකාවත් අරන් එනවා ;)
  14. Z

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    මම පොලිස්පති උනා නම් මාසෙන් සේරම අල්ලලා, ක්ලීන් කරලා දානවා ඒත් දැනට එහෙම උඩින් ඕඩර්ස් දෙන්නෙ නැහැ නෙ බන් වෙපන්ස් ගන්න විදි කිව්වොත් අරන් මගේ කලින් ත්‍රේඩ් එකේ වලියකට ගියාම ගහන හැටි කිව්වම කුලප්පු උන සෙට් එකම ආයෙ කුලප්පු වෙනවා
  15. Z

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    පුළුවන් හැබැයි ඌට වට කරන් ගහන්න, දඬුවම් දෙන්න ගියොත් නම් අල්ලපු උන්ට හිරේ යන්න වෙන්නෙ :baffled:
  16. Z

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    මාත් මෙච්චර කල් හිතන් හිටියේ එහෙම, ඒත් අර පොතේ ෆොටෝ එක dakama අග මුල මාරු උනා :P
  17. Z

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    විකුනන්න තහනම් කියලා ගහලාම තියෙන ඒවාට වඩා ඔහොම නොගහා තියෙන් පොත් වැඩී නෙ බන් උඹ ළඟ තියෙන හැම පොතේම පෙරලලා බලපන්, වැඩියෙන් තියෙන්නෙ ඔහොම ගහපුවාද.... නැති ඒවද කියලා ;) ඔහොම ගහලාම තියෙනවා නම් උන් එක්ක ඇග්‍රීමන්ට් එකක් ගහලා ඒජන්ට් ගන්න තියෙන්නෙ මම අර පස්සෙ කිව්වා වගේ
  18. Z

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    නැහැ බන්, වත්තල :D

    No contents