mobile Phone help please

ogsamoda

Junior member
  • Aug 10, 2008
    112
    9
    18
    Colombo අවට mobile phones ගන්න පුලුවන් හොඳ shops මොනවද තියෙන්නේ?

    25000 - 35000 අතරේ ගන්න පුලුවන් හොඳ Phone models මොනවද?

    දන්න කෙනෙක්ට කියන්න පුලුවන් නම් ලොකු උදවුවක්..:yes::yes::yes:
     

    visal159

    Member
    Feb 22, 2009
    50
    3
    0
    machan mama nam ganne panadure ranga shoping center eken... eke adui gana... baduth ela... thama aulk nm wela ne...