ඔව් මචං. දැන් නැගිටගෙන එනවා ටික ටික. ඕක ලෝන්ග් ටර්ම් ප්ලෑන් එකක්. දැනට අමාරුම දේ මේ මොහොත ගෙවාගන්න එක. පසුතැවීම කියල නිම කරන්න බෑ.අපි සල්ලි හොයමු බන්.මටත් හැමදේම නැති උනා. ආයෙ අලු ගසල නැගිටිද්දි තමයි තේරුනේ Self Satisfaction කිය්න දේ කොච්චර වැදගත් ද කියල. තමන් ආස ඔරලෝසුවක් ... Branded සපත්තු දෙකක්... තමන් ආස බයික් එකක් ගන්නකොට තියන හැගීම වෙන මොකකින් වත් ගන්න බෑ. වරදිනව තමයි. ගත්ත තීරනේ වරදින්නත් පුලුවන් හරියන්නත් පුලුවන්. වැරදුනොහ් අපි ආයෙ ට්‍රයි කරමු.

