කඩේ ට්‍රිප් ස්විච් අව්ලක් Help place

ITtec

Member
Nov 19, 2015
369
106
0

ට්‍රිප් එකේ වෙන්න ඇති. ගොඩක් ඔය සීන් එක එනවා බන් ..
(Orange / වයර්මැන් - දෙකම එකම බඩු ) ඕවගෙ ඔය කේස් එක එනවා බන්.

ට්‍රිප් එක පොඩ්ඩක් හොල්ලලා දැම්මාම වැඩද බලපන් ?


බලන්නම් මචං මේක ඔරේන්ජ්
 

ITtec

Member
Nov 19, 2015
369
106
0
erth eka galewwama trip eka off wenne ne kiyanne kohen hari erth ekata curant eka lick wenawa. parissamen ban.

තියන විදිහට නම් ලීක් වෙන්න තැනක් නෑ මචං.
කරන්ට් යයර් එකක් කැඩිලා බිත්තියක ගෑවුනොත් ඔහොම වෙන්න බෑ නේද
 

ITtec

Member
Nov 19, 2015
369
106
0
ට්‍රිප් බ්‍රේකර් තියෙන බොක්ස් එක පොඩ්ඩක් චෙක් කරලා බලපන්,
වතුර එහෙම ගිහින්ද කියල.

මෙන් එක ඔෆ් කරහම කොහොමත් ට්‍රිප් එක ඔෆ් වෙන්නෙ නෑ.
මොකද මෙන් එකෙන් පස්සෙයි ට්‍රිප් එකට කරන්ට් එක යන්නෙ.

බොක්ස් එක ගලවලා බැලුවා මචං පේන්න අව්ලක් නෑ.
 

AnuradhaRa

Well-known member
  • තියන විදිහට නම් ලීක් වෙන්න තැනක් නෑ මචං.
    කරන්ට් යයර් එකක් කැඩිලා බිත්තියක ගෑවුනොත් ඔහොම වෙන්න බෑ නේද

    පේස් වයර් එක පලුදු වෙලා කරන්ට් එක ලීක් වුණොත් ට්‍රිප් එක ඕෆ් වෙනව :yes:
     

    AnuradhaRa

    Well-known member
  • තියන විදිහට නම් ලීක් වෙන්න තැනක් නෑ මචං.
    කරන්ට් යයර් එකක් කැඩිලා බිත්තියක ගෑවුනොත් ඔහොම වෙන්න බෑ නේද

    පේස් වයර් එක පලුදු වෙලා කරන්ට් එක ලීක් වුණොත් ට්‍රිප් එක ඕෆ් වෙනව :yes:
     

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    පේස් වයර් එක පලුදු වෙලා කරන්ට් එක ලීක් වුණොත් ට්‍රිප් එක ඕෆ් වෙනව :yes:

    එහෙනම් තව ටිකක් වයර් ටික බලන්න ඕනේ :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • එහෙනම් තව ටිකක් වයර් ටික බලන්න ඕනේ :baffled:

    බ්‍රේකර ටික ඔෆ් කරල බැලුව නේ.. එහෙමනං ඒක වෙන්ඩත් බෑ.. මොකද පේස් වයර් එකේ විතරයි ඔය කේස් එක එන්නෙ.. නියුටල්, අර්ත් වයර් පලුදු වුණා කියල අවුලක් නෑ..
    ට්‍රිප් ස්විච් එකේ අවුට් වයර් දෙක ගලවල, මේන් ස්විච් එකත් දාල බලන්ඩ.. ඒත් ඕෆ් වෙනවනං ට්‍රිප් ස්විච් එක අවුල්..
     
    Last edited:

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    බ්‍රේකර ටික ඔෆ් කරල බැලුව නේ.. එහෙමනං ඒක වෙන්ඩත් බෑ.. මොකද පේස් වයර් එකේ විතරයි ඔය කේස් එක එන්නෙ.. නියුටල් අර්ත් වයර් පලුදු වුණා කියල අවුලක් නෑ..
    ට්‍රිප් ස්විච් එකේ අවුට් වයර් දෙක ගලවල, අර්ත් වයර් එකත් ගහල, මේන් ස්විච් එකත් දාල බලන්ඩ.. ඒත් ඕෆ් වෙනවනං ට්‍රිප් ස්විච් එක අවුල්..

    Thanks Bro හෙට හවසට මෙහෙයුම දියක් කරලා ප්‍රතිපල කියන්නම් :)
     

    AnuradhaRa

    Well-known member
  • Thanks Bro හෙට හවසට මෙහෙයුම දියක් කරලා ප්‍රතිපල කියන්නම් :)

    හරි හරි.. අර්ත් වයර් එක ගැලෙව්වම ට්‍රිප් එක ඕෆ් වෙන්නෙ නෑ කියපු නිසා තමා, මේක හතර බීරි කතාවක් වුණේ..;)
    නැත්තං එක පාර ෂුවර් ට්‍රිප් එක අවුල් කියල :)
     

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0

    හරි හරි.. අර්ත් වයර් එක ගැලෙව්වම ට්‍රිප් එක ඕෆ් වෙන්නෙ නෑ කියපු නිසා තමා, මේක හතර බීරි කතාවක් වුණේ..;)
    නැත්තං එක පාර ෂුවර් ට්‍රිප් එක අවුල් කියල :)

    ඒකනේ :eek: හෙට බලනකොට ට්‍රිප් එක හොදට තියෙයිද දන්නෙ නෑ‍. :baffled:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,171
    1,303
    113
    ගඟ ළඟ
    ට්‍රිප් එකේ සෙල්ෆ් ට්‍රිෆ් එක වැඩද ...එක වැඩකරන්නේ නැත්නම් 100 % ට්‍රිෆ් එකේ කෙස් එකක්
     

    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    ඉස්සෙල්ලම කියපන් උඹලැ තාත්තා මොනාද ඔය කඩේ විකුනන්නේ කියල
     

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    ට්‍රිප් එකේ සෙල්ෆ් ට්‍රිෆ් එක වැඩද ...එක වැඩකරන්නේ නැත්නම් 100 % ට්‍රිෆ් එකේ කෙස් එකක්

    සෙල්ෆ් ට්‍රිෆ් එක බලන්න ඕනේ. :cool:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    තියන විදිහට නම් ලීක් වෙන්න තැනක් නෑ මචං.
    කරන්ට් යයර් එකක් කැඩිලා බිත්තියක ගෑවුනොත් ඔහොම වෙන්න බෑ නේද

    වෙන්න බැරි නෑ මචන් දැන් ට්‍රිප් ස්විච් වල එන්නෙ එහෙමයි. මිනිහෙකුට කරන්ට් වැදිලා මිනිහා හරහා අර්ත් වුනත් ට්‍රිප් එක ඕෆ් වෙනවා :yes:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    main එක off කලාම කොහොමත් ට්‍රිප් off වෙන්නේ නෑ බන්. මොකද main එකෙන් තමයි ට්‍රිප් එකට සප්ලයි යන්නේ.
    * මුලින්ම main එක off කරපන්.
    *මීලගට ට්‍රිප් එක off කරපන්.
    *ට්‍රිප් එකෙන් output wire (breaker එකට යන line එකේ) phase එක (Live) වයර් එක ගලවපන්.
    *දැන් ආපහු ට්‍රිප් එක on කරපන්.
    *අන්තිමට main එක on කරපන්.
    දැනුත් ට්‍රිප් එක off වෙනවා නම්. trip එක මාරු කරපන්. අලුතින් එකක් දානකොට 200 කෑලි නම් දාන්න එපා බන්. හොද එකක්ම දාපන්. මොකද ගෙදරක ආරක්ෂාව තියෙන්නේ ට්‍රිප් එකේ. 1500ක් විතර වෙයි හොද එකක්. ගන්නකොට මතක් කරලා A ඇම්පියර් ගාන බලලා ගනින්.. :yes::yes: