ඕවා ගණන් ගන්න එපා බන් . දැන් ටොයියන්ට ,බයියන්ට , වහල්ලුන්ට ඔක්කොම රිදෙනවා . මොකද උන් දන්නවා හරි මනුස්සයෙක් රටේ ජනාධිපති උනොත් උන් කරන ජල්තර වැඩ කරන්න වෙන්නේ නෑ කියලා .
ඔතන හොරෙන් ගස් කපන එවුන් ඇති . හොරට වැලි ගොඩ දාන එවුන්,පුරාවස්තු ,නිදන් හාරන එවුන් ,කුඩු ,ගංජා ,කසිප්පු විකුණන එවුන් , හොර...