1. aneasarayana

    බස් එකට දාන්න නමක්!

    කලු වඩන් ටුවර්ස් කෙජ්ජ බිලින් ටුවර්ස් වෙල් පාසි ටුවර්ස් පල් දෙය්යා ටුවර්ස් පුප්ලන්ඩ් ටුවර්ස්
  2. aneasarayana

    පල්ලේවත්තට ඔබත් රෑවටුනාද ?

    නිකන් ලේ පුච්චගෙන උන්ගේ තත්වෙට වැටෙන්න එපා බන් . බල්ලෝ හැපුවට අපි උන්ව හපන්න යන්නේ නෑනේ . හැමදාම ඔය වගේ කතා දාලා වහලෙක් රෙප් කපනවා . උන්ට කරන්න පුළුවන් ඒ වගේ පීචං වැඩ තමා . මගේ නම් වැඩිපුරම රෙප් කපලා තියෙන්නේ මේ පොස්ට් එකට. "ඕවා ගණන් ගන්න එපා බන් . දැන් ටොයියන්ට ,බයියන්ට , වහල්ලුන්ට ඔක්කොම...
  3. aneasarayana

    මම රැකියාවකට රුමේනියා යනවා

    යනවනම් හරි විදියට පලයන් . මම දන්න අයියා කෙනෙක් ඉතාලි යන්න කැලයක් මැද්දේ හිටියයි කිව්වා දවස් 12 විතර. නොමැරී බේරුනේ හාස්කමකින් වගේ කිව්වා. ඔය රට යුරෝපිය රටක් උනත් ජල්තර ගොඩයි. රුසියාව , සර්බියාවත් එච්චර තමයි.උන් අපේ හමට කැමති නෑ . මගේ නෑදෑ වෙන අයියා කෙනෙක් රුසියාවට ගියා ඩොකෙක් වෙන්න . හැම තිස්සෙම...
  4. aneasarayana

    බුද්ධිගලනය

    :yes::yes::yes::yes::yes:
  5. aneasarayana

    වාසි අවාසි

    මචන් අපේ ගෙදර ඉස්සර ටෙරාසෝ තිබ්බේ . ටික කාලයක් යනකොට අව පාට වෙනවා . නඩත්තු කරන්න කරදරයි . මොකද පොලිෂ් කරන්න ඕනේ . ඊට පස්සේ ඒවා ගලවලා ටයිල් දැම්මා . නඩත්තු කරන්න ලේසියි . මොප් එකක් ගැහුවම ගේම ගොඩ . ටෙරාසෝ කියන්නේ හෙන ඇනයක් . හැබැයි දැන් ටෙරාසෝ කොහොමද දන්නේ නෑ . මම කියන්නේ දැන් අවුරුදු 20 විතර...
  6. aneasarayana

    විවාහ වෙනවාද නැද්ද

    :yes::yes::yes: මේකත් එක හේතුවක්
  7. aneasarayana

    බුද්ධිගලනය

    :lol::lol::yes::yes::yes::yes::yes:
  8. aneasarayana

    විවාහ වෙනවාද නැද්ද

    මම කලින් කිව්වා වගේ ජන සමාජය සංකීරණ වෙලා . මේක ලංකාවේ විතරක් නෙමේ ලෝකෙම තියෙන දෙයක් . මම දන්න අය ඉන්නවා බැඳලා හැබැයි ළමයි හදන්නේ නෑ මොකද ප්‍රශ්ණ ,කරදර ,වියදම් වැඩියි කියලා . සමහර පොඩි පිරිමි ළමයන්ගේ අම්මලා බයේ ඉන්නවා ඒ ළමයි සමනලයෝ වෙයි කුඩ්ඩෝ වෙයි කියලා . මේවා අද සමාජයේ අලුත් ප්‍රශ්න. මෙහෙම...
  9. aneasarayana

    විවාහ වෙනවාද නැද්ද

    එළ කතාව
  10. aneasarayana

    පල්ලේවත්තට ඔබත් රෑවටුනාද ?

    ඕවා ගණන් ගන්න එපා බන් . දැන් ටොයියන්ට ,බයියන්ට , වහල්ලුන්ට ඔක්කොම රිදෙනවා . මොකද උන් දන්නවා හරි මනුස්සයෙක් රටේ ජනාධිපති උනොත් උන් කරන ජල්තර වැඩ කරන්න වෙන්නේ නෑ කියලා . ඔතන හොරෙන් ගස් කපන එවුන් ඇති . හොරට වැලි ගොඩ දාන එවුන්,පුරාවස්තු ,නිදන් හාරන එවුන් ,කුඩු ,ගංජා ,කසිප්පු විකුණන එවුන් , හොර බාර්...
  11. aneasarayana

    විවාහ වෙනවාද නැද්ද

    මිනිස්සු හිතන පතන විදිය , ජන සමාජය සෑහෙන්න වෙනස් වෙලා තියෙන්නේ . ඉස්සර ළමයෙක් හදනවා කියන එක එච්චර සීන් එකක් නෙමේ . මොකද අනිවා පවුල් වල ළමයි ගොඩක් ඉන්නවා . එතකොට පොඩි එවුන්ව ලොකු එවුන් බලා ගන්නවා . ඊට අමතරව ගෙදර කවුරුහරි නෑදෑ කෙනෙක් ඉන්නවා . නැන්දා ,මාමා ,ආච්චි ,සීයා වගේ . අනික් එක ඒ කාලේ...
  12. aneasarayana

    පල්ලේවත්තට ඔබත් රෑවටුනාද ?

    ඔය වගේ එවුන්ගෙන් වහල් බව මිසක් වෙන මොනාද බලාපොරොත්තු වෙන්න පුළුවන් ? අනිවා ඕකා යන්තම් O/L පාස් ඇති . දේශපාලුවෙකුට ගොට්ට අල්ලලා දෙතුන් දෙනෙක් ලව්වා සර් කියව ගන්නවා ඇති.
  13. aneasarayana

    විවාහ වෙනවාද නැද්ද

    රෙප් නම් මොනවද . කවුරුහරි කෙනෙක් දෙයක් ඔළුවට ගත්තනම් එච්චරයි .
  14. aneasarayana

    පල්ලේවත්තට ඔබත් රෑවටුනාද ?

    තේරුමක් නෑ බන් ඕවා කියලා වචන නාස්ති කරලා . තර්කානුකුලව දෙයක් තේරුම් ගන්න පුළුවන් මිනිස්සුන්ට තමා අපි දෙයක් කියලා දෙන්න ඕනේ .
  15. aneasarayana

    පල්ලේවත්තට ඔබත් රෑවටුනාද ?

    රටේ පුරවැසියන් සබුද්ධික නොවුණ ද රටේ දේශපාලනඥයෝ ප‍්‍රතිපත්ති ගරුක නම් එම රටට අනාගතයක් තිබේ. ප‍්‍රතිපත්ති ගරුක දේශපාලනය යනු ජනතාවට ඇත්ත කීමය. 1959 වසරේ සිට 2008 දක්වා කියුබාව පාලනය කළ ෆිදෙල් කැස්ත්‍රෝ මියගිය පසු අවමඟුල වාර්තා කිරීමට ගිය සී. එන්. එන්. (ක්‍භභ* මාධ්‍යවේදියකු කියුබානු වැසියකුගෙන්...
  16. aneasarayana

    කට්ටිය බලපු හොඳම Horror Film,?

    the exorcist ratings wadima ekak
  17. aneasarayana

    පල්ලේවත්තට ඔබත් රෑවටුනාද ?

    මේකනේ බන් අපි ඉස්සර කරේ හොරුන්ගෙන් පොඩි හොරු තෝරපු එකනේ. දැන් එහෙම කරන්නත් බෑ මොකද ඔක්කොම කම්බා හොරුනේ. හැබැයි අපිට අවුරුදු ගානකින් අළුත් කෙනෙක්ට දෙන්න බැරි උනානේ . දැන් අවස්ථාව තියෙනවා . දීලා බලමු . 2014 අනිවා මහින්ද පරදින්න ඕනේ . ඒ දේ උනා . හැබැයි දැන් මේ ඉන්න එවුන් ඊටත් එහා. උනුත් පරදින්න...
  18. aneasarayana

    විවාහ වෙනවාද නැද්ද

    තමුන් බලන කෝණය අනුව තමා.කෙනෙක් කියන්න පුළුවන් බැන්දම වගකීම් වැඩි වෙනවා ප්‍රශ්න වැඩි වෙනවා කියලා . තව කෙනෙක් කියන්න පුළුවන් ඒක තමා ජීවිතේ කියලා . ඒක හරියට ඇඹුල් අඹයක් කනවා වගේ සීන් එකක් . හැබැයි තමුන්ට ගැලපෙන කෙනෙක් බඳින්න ඕනේ. 100% ගැලපෙන අය නෑ . ඒත් ගැලපීම් වැඩි වෙන්න ඕනේ නොගැලපීම් වලට වඩා ...

    No contents