ගප්පියා හිතන විදිය

orioncorp-2016

Junior member
  • Mar 26, 2016
    95
    41
    18
    ගප්පියා හිතන විදිය

    එළකිරි යාළුවනේ, මුලින්ම මම කියන්න ඕන මම මේ channel එක ප්‍රොමෝට් කරන්න හදන වෑඩක් නෙවේයි කරන්නේ. මට ඕන මේ කියලා තියන වටිනා කරුණු ඔයාලාට දැනගන්න සලස්වන්න.අපි හෑමොම දන්නවානේ ගප්පියා කියන්නේ කව්ද කියලා. මේක එයාගේම තව channel එකක් මම ගප්පියාගේ පරන රසිකයේක් උනාට මම මේක subscribe කලේ ලගදි මොකද මම මේක ගැන දැනගත්තේ ලගදි. ඉතින් ඔයාලත් ගිහින් නැත්තන් දැම්ම ගිහින් බලන්න වටිනා කරුණු ගොඩක් තියනවා ගප්පියා research කරලා හොයගත්ත ගොඩක් දේවල් තියනවා දන්න සින්හලේන් සුපුරුදු ලෙන්ගතු කමින්.. සුභ දවසක්...:love::love::love:
    Gappiya thinking {Youtube}
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    බළලා මල්ලෙන් පැන්නා:lol::lol::lol:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    අපි ගප්පියව අන්සබ් කරලා ගොඩක් කල් Youtube Remanded ලිස්ට් එකටවත් එන්නේ නැති වෙන්න උගේ video block කරලා තියෙන්නේ.. ඔය පරයා මිහිඳු හාමුදුරුවන්ට අපහස කරලා පොර ටෝක් දාපු නිසයි එහෙම කලේ.. ආයේ සක්කරයා කිව්වත් උගේ චැනල් එක සබ් කරන්නේ නෑ
     
    • Like
    Reactions: visalbro

    orioncorp-2016

    Junior member
  • Mar 26, 2016
    95
    41
    18
    අපි ගප්පියව අන්සබ් කරලා ගොඩක් කල් Youtube Remanded ලිස්ට් එකටවත් එන්නේ නැති වෙන්න උගේ video block කරලා තියෙන්නේ.. ඔය පරයා මිහිඳු හාමුදුරුවන්ට අපහස කරලා පොර ටෝක් දාපු නිසයි එහෙම කලේ.. ආයේ සක්කරයා කිව්වත් උගේ චැනල් එක සබ් කරන්නේ නෑ

    man kohewath kiuwe na uwa sub karanna kiyalaa mama kiyanne gihin uge katha walin jivithayata ganna deyak thiyanawanam ganin... aragena ube tarahak thiyanawanam unlike karala waren echcharai
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    man kohewath kiuwe na uwa sub karanna kiyalaa mama kiyanne gihin uge katha walin jivithayata ganna deyak thiyanawanam ganin... aragena ube tarahak thiyanawanam unlike karala waren echcharai

    මම ඕකගේ අටමගල් බලන්නේ නෑ
    ඌ වගේ ඉගෙනගත්තේ නැති පරයෙක් ගෙන් මොනවා ඉගෙනගන්නද
    නිකන් ගොන් ඩයල් ප්‍රමෝට් කරන්න එපා :angry::angry:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    gappiya vinasai
    ai goda ganna baha
    mona huththak da anika aluthen oke balanna thiyenne
    api danna tikama lassanata kiyanawa pora wage
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    gappiya vinasai
    ai goda ganna baha
    mona huththak da anika aluthen oke balanna thiyenne
    api danna tikama lassanata kiyanawa pora wage

    උට views නැති නිසා එළකිරියේ account එකක් හදන්ද කොහෙද :lol::lol:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113

    මම ඕකගේ අටමගල් බලන්නේ නෑ
    ඌ වගේ ඉගෙනගත්තේ නැති පරයෙක් ගෙන් මොනවා ඉගෙනගන්නද
    නිකන් ගොන් ඩයල් ප්‍රමෝට් කරන්න එපා :angry::angry:

    :yes::yes::yes:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ගප්පියට මොකද උනේ කුකුලොහ්..... ඌ පට්ට ගේමක් දුන්න... රැඩිකල් වෙන්න ගියා වැඩිද ?
    දැන් අනාතය් නේද ?

    ඕකා සිංහල බෞද්ද කම විහිලුවකට ගත්තනේ
    මට නං පෙන්න බෑ ඕකව
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    හායි පොප්පියෝ ගූ ටියුබ් චැනල් එකට තොගේ විව්ස් අඩු වෙලාද?
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    අපි ගප්පියව අන්සබ් කරලා ගොඩක් කල් Youtube Remanded ලිස්ට් එකටවත් එන්නේ නැති වෙන්න උගේ video block කරලා තියෙන්නේ.. ඔය පරයා මිහිඳු හාමුදුරුවන්ට අපහස කරලා පොර ටෝක් දාපු නිසයි එහෙම කලේ.. ආයේ සක්කරයා කිව්වත් උගේ චැනල් එක සබ් කරන්නේ නෑ

    Sirawatama !!!!:love::love::love::love:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    කිසිවෙකුට සයිබර් අවකාශයේ අමරණීය විය නොහැක. :P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044