1. hichchiputha

    alibaba.com shipping charges

    munge shipping dakkama cargiles price neh item kali 500/1000 wage genna ona oil filters / air filters / spare parts / wahana related items komada wade karanne supply chain / procurement /import field eke inna agent kenek pm ekak hari repl ekak hari dennako
  2. hichchiputha

    රට ගිය බිරියගෙන් වැඩිපුර මුදල් ගෙන්වා ගන්න දියණියට පහර දී වීඩියෝ කර බිරියට පෙන් වූ සැමියා

    පවුලේ ආර්ථික වියදම දිනෙන් දින වැඩිවද්දී එය පාලනය කර ගැනීම සඳහා බොහෝ කාන්තාවන් සිදු කරන්නේ විදේශ රැකියාවකට යාමය. කෙතරම් දුක් ගැහැට විඳින්නට සිදු වුව ද තම දරුවන්ගේ, තම පවුලේත් අනාගත අභිවෘද්ධිය පිණිස එම කාන්තාවන් දුක්ගැහැට විඳ දරාගන්නේ කෙලෙස හෝ තම අරමුණ කරා ළඟා වීමේ අරමුණින් යුතුවය. එහෙත්, කුඩා...
  3. hichchiputha

    ආගරපතනේ බිළිඳිය ඝාතනයේ දෙමව්පියෝ හෙළි කළ බිහිසුණු සුලමුල

    ආගරපතන, හෙන්ෆොල්ඩ් වතුයායේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ ත්‍රිරෝද රථයක තිබී හමුවූ බිළිඳිය වයරයකින් ගෙල සිර කර ඝාතනය කර ඇති බව පශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරණය වී තිබේ. ආගරපතන පොලිස් ස්ථානාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය. සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ...
  4. hichchiputha

    1porn 16

    ලොව ප්‍රමුඛ ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයා වන Apple සමාගම, ඔවුන්ගේ නවතම උපාංගය වන iPhone 16 ඊයේ (9) හඳුන්වාදුන්නේය. තාක්ෂණික ලෝකය උනන්දුවෙන් බලා සිටි ඔවුන්ගේ නව නිෂ්පාදන කිහිපයක්ම එහිදී ඉදිරිපත් කැරිණි. පසුගිය වසරේ හඳුන්වාදුන් iPhone 15ට වඩා සැලකිය යුතු වැඩිදියුණු කිරීම් රැසක් සමඟ පැමිණ තිබෙන iPhone...
  5. hichchiputha

    ඉන්දියාවෙන් එම්පොක්ස් (මංකි පොක්ස්) පළමු රෝගියා වාර්තාවේ

    අප්‍රිකානු රටවල පැතිර තිබෙන භයානක වෛරසයක් වන මංකි පොක්ස් (එම්පොක්ස්) රෝගියෙකු ඉන්දියාවේ සංචාරය කරද්දී හඳුනාගෙන ඇතැයි එරට මාධ්‍ය ඊයේ (8) වාර්තා කර තිබුණි. එරට සෞඛ්‍ය අමාත්‍යංශය දන්වා ඇත්තේ රෝගියා රෝහල්ගත කර ස්ථාවර මට්ටමක සිටින බවත් පරීක්ෂණ සිදුකරමින් පවතින බවත්ය. රෝගියා තරුණ අයෙකු බව කී නමුත් කවර...
  6. hichchiputha

    අලුත් පාස්පෝට් ගේන්න ආගමන විගමන ලොක්කෝ පෝලන්තයට

    විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩරය හේතුවෙන් නිර්මාණය වී ඇති හදිසි තත්වයට තාවකාලික පිළියමක් ලෙස කඩිමුඩියේ ඇණවුම් කළ විදේශ ගමන් බලපත්‍රපොත් තොගයේ නිෂ්පාදන ක්‍රියාවලිය පරීක්ෂා කිරීම සඳහා ආගමන විගමන පාලක ජනරාල්වරයා සහ නියෝජ්‍ය පාලක ජනරාල්වරයා පෝලන්තයේ අදාළ කර්මාන්තශාලාවේ සංචාරයකට ගොස් ඇත...
  7. hichchiputha

    අනියම් පෙමට හෝටලයට රිංගා පොලිසියට බොරු කි සෙබළියකට වැඩ වරදී

    අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන්නේ යැයි කියන, ගුවන් හමුදා සෙබළකු සමග හෝටලයක රාත්‍රියක් ගත කර, පසු දින සිය විවාහක සැමියා සමග පැමිණ තමා නාඳුනන තිදෙනකු මුහුණට කිසියම් ද්‍රව්‍යයක් තවරන ලද ලේන්සුවක් අල්ලා සිහි නැති කර, මෝටර් රථයක දමාගෙන පැහැරගෙන ගිය බවට බොරු පැමිණිල්ලක් කළේ යැයි කියන හමුදා සෙබළියකට...
  8. hichchiputha

    රුවන්වැලි සෑය වඳින්න ආ ඉතාලි කාන්තාවකට අතවර කිරීමට උත්සාහ කළ හිමි නම

    සංචාරක චාරිකාවක නිරත වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ රුවන්වැලි සෑය වන්දනාවෙහි යෙදුණු ඉතාලි ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බවට චෝදනා ලැබූ හිමිනමක සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අනුරාධපුර ප්‍රධාන පොලිස් ස්ථානය වාර්තා කරයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රධාන පොලිස් ස්ථානයට...
  9. hichchiputha

    මිතුරාගේ බිරිඳට ලි‍ෆ්ට් එකක් දී මගදී අපයෝජනය කරලා

    සිය මිතුරාගේ බිරිඳ බස් නැවතුමේ සිට නිවසට රැගෙන යෑමට ත්‍රිරෝද රථයකින් පැමිණ ත්‍රිරෝද රථය තුළදී ඇය අපයෝජනය කළ බව කියන තැනැත්තෙකු පයාගල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පයාගල ,හල්කඳවිල සිංහගම පදිංචිකරුවෙකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.එම ප්‍රදේශයේම පදිංචි 22 හැවිරිදි කාන්තාවක විසින් කරන ලද...
  10. hichchiputha

    යාල කැලේ බත්කූරන් එකතු කළ ඉතාලි තාත්තටයි පුතාටයි කෝටි 6 ක් දඩ

    යාල ජාතික වනෝද්‍යානය ආසන්න රක්ෂිත ප්‍රදේශයක බත් කූරන් ඇතුළු කෘමි සතුන් අල්ලා ඉතාලියට රැගෙන යාමට තැත් කළ ඉතාලි ජාතික පිය පුතු දෙපලකට රුපියල් හය කෝටි එක් ලක්ෂ අසූ දහසක දඩ මුදලක් තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමීර ද සිල්වා මහතා විසින් ඊයේ (3) නියම කරනු ලැබීය.මෙලෙස දඩ නියම වූයේ වයස අවුරුදු පනස්...
  11. hichchiputha

    සැමියා දිවි නසාගත්තෙ මගේ අඩුපාඩු නිසා - බිරිය කියයි

    “මම දේවාලයක් පවත්වාගෙන යමින් දේවගැතිවරියක් ලෙස කටයුතු කරන නිසා සැමියාට මගෙන් ඉටුවිය යුතු යුතුකම් පැහැර හැරුණා. ඒ නිසා අපි දෙදෙනා අතර නිතර නිතර ආරවුල් පවා ඇති වුණා. මම හිතන්නේ ඒ පිළිබඳව ඇතිවූ සිත් තැවුලක් හේතුවෙන් සැමියා මෙසේ දිවි නසා ගන්නට ඇති” බව බත්තරමුල්ල අකුරේගොඩ ශ්‍රී ලංකා යුද හමුදා...
  12. hichchiputha

    රාජ්‍ය සේවක වැටුප 24% සිට 50% දක්වා ජනවාරියේ සිට ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය

    රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වය දරන ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැඟීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.ඒ අනුව 2025 ජනවාරි 01 වැනිදා සිට රාජ්‍ය සේවයේ මූලික...
  13. hichchiputha

    වීසා පෝලිමට විසඳුමක් ලෙස වහාම රටවල් 38 ක් වීසා වලින් නිදහස් කෙරේ

    වහාම ක්‍රියාත්මක වන පරිදි රටවල් 38 ක් සඳහා වීසා නිදහස් රටක් බවට ශ්‍රී ලංකාව පත් කර තිබේ. ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබුනේ කටුනායක ගුවන් තොටුපළේ අධික තදබදයකින් දිගු පොලිම් සහිතව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ඇතුළු විදේශිකයන්ට පැමිණීමේ වීසා ලබාදීමේ අපහසුතා වාර්තාවීමෙන් අනතුරුවය...
  14. hichchiputha

    අනියම් බිරිඳගේ සැමියාට තැබූ වෙඩිල්ල වැදී බිරිඳට බරපතළ තුවාල

    අනියම් සම්බන්ධතාවක් දුරදිග යෑමෙන් ඇති වූ ආරවුලක් මත අනියම් බිරියගේ සැමියාට වෙඩි තැබීමට යෑමේදී ඇතිවූ පොර බැදීමකදී විවාහක ගැබිනි බිරියට වෙඩි වැදීමෙන් පසු අනියම් බිරියගේ අවුරුදු 3ක දැරිය ඇපයට තබාගනිමින් පැහැරගෙන ගිය බව කියන කුරියර් සමාගමක ප්‍රාදේශීය කළමනාකරුවකු අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලීසිය...
  15. hichchiputha

    ලේලිය ලබා ගැනීමට පියා පුත්‍රයාව ඝාතනය කරලා

    තම වැඩිමල් පුතාගේ බාල වයස්කාර බිරිඳ සමග අනියම් පෙමකට අරගල කළ පියෙක් තියුණු ආයුධ වලින් පහරදී තම පුතා ඝාතනය කිර්මේ සිදුවීමක් දෙහිඅත්තකණ්ඩිය සේරුපිටියේ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.මෙම සිදුවීමෙන් මිය ගොස් ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය, සේරුපිටිය පදිංචිව සිටි රාජපක්ෂ දේවයාලාගේ සඳුන් නිමන්ත (අවු 23)නමැති අයෙකි...
  16. hichchiputha

    රෑ ෆාමසියට ගිය කාන්තාව පැහැරගෙන ගොස් සමූහ දූෂණය කරලා

    පොලිසියෙන් බව පවසා කාන්තාවක් බලහත්කාරයෙන් පැහැරගන ගොස් සමූහ දූෂණයකට ලක් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇති හතර දෙනකුගෙන් අත්අඩංගුවට ගත් තිදෙනෙකු මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා විසින් පෙරේදා (27) හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා සැප්තැම්බර් 9 දක්වා රක්ෂිත...
  17. hichchiputha

    කෝටි 10ක දේපළ ඉක්මනින් අයිති කරගැනීමට ඥාති දියණියයි සැමියයි විශ්‍රාමික ගුරුවරියට ඇට බිඳෙන තුරු පහරදීලා

    තෑගි ඔප්පුවෙන් පැවරූ කෝටි 10ක් පමණ වටිනා දේපළ ඉක්මනින් අයිති කරගැනීමට උත්සාහයක යෙදුණ ඥාති දියණියයි සැමියයි දේපළ හිමි ඥති විශ්‍රාමික ගුරුවරියව කුසගින්නේ තබා නිවෙසේ කාමරයකට දමා දොර වසා ක්‍රෑර ලෙස පොලුවලින් පහරදී බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධව ඇන්ඳාන පොලිසියට 24 දා පැමිණිල්ලක් ලැබී...
  18. hichchiputha

    54 දෙදරු මව දාහතරේ පිරිමි දරුවාව අපයෝජනය කරලා

    කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් ඉලන්තිඅඩිය, කසකැලේ ප්‍රදේශයේදී මීට දින කිහිපයකට පෙර වයස අවුරුදු 14 හැවිරිදි පිරිමි දරුවකු බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ සැකකාර කාන්තාවක මේ මස 26 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබිණි. මෙසේ රක්ෂිත බන්ධනාගාර...
  19. hichchiputha

    Good morning agents 🕵️‍♂️

    Busy una poddak Bara wada karanna amaruy naki nisa Machima leda denawa
  20. hichchiputha

    Good morning ajanthaaruni

    Ubala wadata yanna ready wenawada ? Mata badagini haduna Tea bonna hadanne cracker kala

    No contents