1. hichchiputha

    ILES/PTE natuwa Australia 🇦🇺 Migration

    Student la yanawane Is that possible ?
  2. hichchiputha

    Butha guhawe

    Mini pettiye maraneta giya kasippu bila Ninda gihin ------ Post added on 1716663467
  3. hichchiputha

    Anurada wesak

  4. hichchiputha

    2kg -3kg rice cooker

    Good morning agents Rice cooker ekak ganna ona 2kg - 3kg Dan tiyena eka podiy Low budget high quality rice cooker monada tiyenne Offer ehema dapuwa tiyeda Poddak kiyanwada machan thnks Ada ekak ganna ona
  5. hichchiputha

    satiyak witara

    cream ekak kiyala hair conditioner ekak gagena gihin ban aga poddak alenawa wage nisa ada baluwe kiyawala honda suwadata tibba danuth inne hair conditioner gagena argan oil/vitamin E anan manan liyala tibba nisa aga aleddi wadiya baluwe na ada tamay hoda baluwe
  6. hichchiputha

    සාමණේර හිමිවරුන් දෙදෙනකුට සහ පිරිමි දරුවකුට ලිංගික අතවර කළ ලොකු සාදුට වැඩ වරදී

    පොතුපිටිය පොලිස් වසමේ රඹුක ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ විසූ එකොළොස් හැවිරිදි සහ දස හැවිරිදි සාමණේර හිමිවරුන් දෙදෙනකු සහ මහණ දිවියට ඇතුළත් වීමට සිටි දස හැවිරිදි පිරිමි දරුවකු බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ බව පැවසෙන එම විහාරස්ථානයේ වැඩ විසූ හැත්තෑ එක් හැවිරිදි හිමිනමක් පෙරේදා (11) සැකපිට අත්අඩංගුවට...
  7. hichchiputha

    ලැගුම්හලක සිටි යුවළකගෙන් අල්ලස් ගත් පොලිස් නිලධාරින් දෙදෙනාට වැඩ තහනම්

    යුක්තිය මෙහෙයුමට අදාළව විශේෂ රාජකාරී සඳහා යොදවා සිටියදී ලැගුම්හලක සිටි යුවළකගෙන් අල්ලස් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් දෙදෙනා වැඩ තහනමට ලක් කළ බව පොලිස් මුලස්ථානය කියයි. මෙලෙස වැඩ තහනමට ලක්කර ඇත්තේ කොට්ටාව පොලිස් ස්ථානයට අනුයුක්තව 118–119 යතුරුපැදී රාජකාරී නිරතව සිටි...
  8. hichchiputha

    රෑ වැසිකිලි යන බව කියා අනියම් පෙමට ගිය බිරියට සැමියා මන්නෙන් කොටලා

    රාත්‍රි කාලයේ දිනපතා කැළෑවට වැසිකිළි යාමට කියා නි‍වසින් බැහැරව යන විවාහක බිරිය කෙරෙහි ඇතිකර ගත් සැකය ඔස්සේ විමර්ශනයක යෙදුණු සැමියාට අනියම් පෙමෙක තොරතුරු හෙළි වීමෙන් කෝපයට පත් සැමියා බිරියගේ හිසට හා අත් දෙකටම මන්නයකින් කෙටීම හේතුවෙන් බරපතළ තත්ත්වයේ පසු වූ ඇය පෙරේදා (12) රාත්‍රියේදී පොල්පිතිගම...
  9. hichchiputha

    15 දැරියක සමූහ දූෂණය කරවූ කතක් ඇතුළු 4ක් අත්අඩංගුවට

    වවුනියාවේ තේක්කවත්ත ප්‍රදේශයේ නිවෙසක් තුළදී පහළොස් හැවිරිදි පාසල් දැරියක් සමූහ දූෂණයකට ලක්කිරීමේ චෝදනාව මත වවුනියාව පොලිසිය විසින් කාන්තාවක් ඇතුළු සැකකරුවන් හතරදෙනෙකු පෙරේදා (12) අත්අඩංගුවට ගෙන තිබේ. වවුනියාවේ ඕමන්ත ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය ඇගේ ඥාති සහෝදරයෙකු විසින් තේක්කවත්ත ප්‍රදේශයේ...
  10. hichchiputha

    බිරිය සැමියා මරා මිනිය කර තියාගෙන ගිහින් වැවට දාලා

    නිවෙසේ නිදාගෙන සිටි සැමියා ඝාතනය කර සිරුර මහ රෑ කර මත තබාගෙන තනියම ගොස් ඉහළ ගිරිඛාව වැවට දැමූ බව කියන බිරියක ඉකුත්දා (11) සැකපිට අත්අඩංගුවට ගත් බව ගිරිබාව පොලිසිය සදහන් කරයි. මෙසේ ඝාතනය කර ඇත්තේ ඉහළ ගිරිබාව හතර කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි උදය කුමාර නැමැති තිස් දෙහැවිරිදි දෙදරු පියකු බව පොලිසිය...
  11. hichchiputha

    17 දුව ගැබිණියක් කරත් විවාහ නොවුණ 31 තරුණයා ‘පිය සෙනෙහස‘ට මරා දැමුණ කුලියාපිටිය අලුත් කතාව

    කුලියාපිටියේ තරුණයා අතුරුදන් කිරීම හා ඔහු ඝාතනය කර කැලයක තිබී හමුවීමේ කතාව මේ වනවිට වෙනස් මුහුණුවරකට හැරී තිබේ. මාධ්‍ය වාර්තා අනුව පෙම්වතිය බලන්නට ගිය ‘අහිංසක‘ තරුණයකු ඝාතනය කර තිබේ. නමුත් පෙම්වතියගේ පියා ලෙස සැලකෙන සුජිත් ප්‍රනාන්දු නොහොත් ‘සිඟිති‘ ට අනුව මෙම ඝාතනය සිදුවන්නේ පිය සෙනෙහසේ...
  12. hichchiputha

    ඇමරිකානු RM Parks ලංකාවේ ඉන්ධන හල් 100 කට අත්සන් කරයි

    වසර 50 කට වැඩි කාලයක් ඉන්ධන සම්බන්ධ ව්‍යාපාර සිදුකර ඇතැයි පැවසෙන ඇමරිකානු RM Parks Inc. ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොලේ මෙහෙයුම් ආරම්භ කරන දෙවන ජාත්‍යන්තර තරගකරු බවට පත්වීමට නියමිත අතර මේ සඳහා ඉන්ධන හල් 100 ක් පමණ පිහිටුවීමට රජය සමඟ ගිවිසුම් අත්සන් කර ඇත. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ...
  13. hichchiputha

    cement rupiyal 50n adu karala

    ada idan aye rupiyal 150k wadi karala company walin ubala aware da ?
  14. hichchiputha

    14 වියැති පෙම්වතිය මාස 4 ක් අපයෝජනය කළ 32 පෙම්වතා වසර 21 ක් හිරේට

    පාසල් සිසුවියක් වන 14 හැවිරිදි වියේ පසු වූ පෙම්වතිය පැහැරගෙන ගොස් මාස හතරක කාලයක් තබාගෙන අපහරණය කර දූෂණය කළ බව කියන තිස් දෙහැවිරිදි පෙම්වතාට වසර විසි එකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙසට බළපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා නියම කළේය. මෙසේ සිර...
  15. hichchiputha

    adu wiyadam dansalak denna

    dan thiyena arthiket ekka full budget dansalak denna mona item ekada hoda A grade main road ekaka... loku senagak move wenawa. man power nam aulak wenne na kos/belimal/ranawara wage item komada ban wholesale price ganne komada koynda ? company walata kata kaloth dansal walata kiyala 50%...
  16. hichchiputha

    රජයේ ලොක්කෝ ලක්ෂ 25 වාහන පර්මිට් ලක්ෂ 2ට විකුණලා

    රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් දෙසීයකට වැඩි පිරිසක් කලකට පෙර තමන්ට රජයෙන් දී තිබූ තීරු බදු රහිත වාහන බලපත්‍රය ආර්ථික දුෂ්කරතා හේතුවෙන් රුපියල් ලක්ෂ දෙක තුනකට වාහන අලෙවිකරුවන්ට විකුණා ඇතැයි වාර්තා වේ. මෙම වාහන බලපත්‍රය දී තිබුණේ විදේශයෙන් වාහන ආනයනය තහනම් කිරීමට පෙරය. මේ අතර, පාර්ලිමේන්තු...
  17. hichchiputha

    best mobile broad band for cctv (sim)

    mokadda machanla danata tiyenne dialog/mobitel signal have camera 2ta wage danata
  18. hichchiputha

    තරුණ බිරියගේ අනියම් සැමියාට කරණවෑමියා කැත්තෙන් කොටලා

    ඌරගස්මංහන්දිය පොලිස් වසමේ රන්තොටුවිල ප්‍රදේශයේ තරුණයකුට හිසට මන්නා පිහියකින් සහ කැත්තකින් පහර දීම හේතුවෙන් බරපතළ තුවාල ලබා ඊයේ (30) උදෑසන ඌරගස්මංහන්දිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ඌරගස්මංහන්දිය පොලිසිය පැවැසීය. මෙසේ මියගොස් ඇත්තේ රන්තොටුවිල පදිංචි ප්‍රියංකරගේ නාරද ජයසිංහ නමැති...
  19. hichchiputha

    ක්‍රිකට් පිත්තකින් පහර දී 14 හැවිරිදි පාසල් සිසුවෙක් 13 හැවිරිදි සිසුවකු මරයි

    නාවලපිටිය මොන්ටක්‍රිස්ටො ප්‍රදේශයේ පැවති ක්‍රිකට් තරඟයකින් අනතුරුව සිදුවූ බහින්බස්වීමක් සමඟ 14 හැවිරිදි පාසල් සිසුවකු 13 හැවිරිදි පාසල් සිසුවකුගේ හිසට ක්‍රිකට් පිත්තකින් පහර දී ඔහු මරා දමා ඇතැයි නාවලපිටිය පොලිසිය පවසයි. මෙසේ මරණයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි ස්ටෑන්ලි ස්ටෙපික් නමැති...
  20. hichchiputha

    wena rataka ekekta

    lankawe 10- to 20 acres land or 20 perch beach side land aragena investment ekak karana eka komada ? unta dan deeds denawa neda ?

    No contents