1. kandahar

    සජියා ඉගෙන ගෙන තියෙන්නේත් හරීණී ගෙන්.

    පිටිපස්සෙ උන් කැමති නැහැ ඒවා කියනවට
  2. kandahar

    ජනාගේ පේයි ටැක්ස් අපබ්‍රංශය....

    වෙන පක්ෂවලට චන්දෙ දීපු උන්ට ඕවා කොහොමත් පේන්නෙ අපබ්‍රංස වගේ තමයි
  3. kandahar

    PAYE TAX DOWN ! BREAKING

    හරිනෙ. විපක්ෂෙ හාන්සියි
  4. kandahar

    ඇයි මම චීනෙට ආදරේ 🇨🇳 - #RandomThought

    Luxury කොහෙද බං Affordable? ගොඩක් රටවල බෑන්ඩ්‍රඩ් බඩු ලංකාවට වඩා අඩුයි.
  5. kandahar

    ලංකාවෙ දැන් ජෙපි ජනගහනය හොයන්න පුළුවන් ක්‍රමයක්

    උබ ජෙප්පෙක් නම් ගොඩක් වෙලාවට උබ දකින්නෙ ජෙප්පොන්ට සපෝට් පෝස්ට්. හැබැයි ඇන්ටි ජෙප්පෙක් නම් දකින්නෙ ජෙප්පොන්ට බැනපුවා,ආණ්ඩුව නාන සීන් වගෙ ඒවා. ජන මතය බලා ගන්න හොදම තැන තමයි සමහර ආටිස්ට් ලගෙ පෝස්ට් වල කමෙන්ට්. බලංපංකො එක හොද කමෙන්ට් එකක් නෑනෙ. ඒ කියන්නෙ තාම ජෙප්පො බහුතරයක් ඉන්නෙ. අනිත් උන්...
  6. kandahar

    SPAවලට විරුද්ධව ගමක් පාරට බහියි

    ඉතින් ගමේ එවුන් නොයා හිටියනං ඉවරනේ
  7. kandahar

    ජනාධිපති අරමුදලෙන් ගහපු ගැහිලි එලියට

    නීත්‍යානුකූල වෙන්න පුළුවන්. සදාචාරාත්මක නෑ හැබැයි
  8. kandahar

    Dead Coin එකකට අපිට Volume හදලා pump එකක් දෙන්න බැරිද ?

    Contract eka honeypot unoth winasai. Buy tax sell tax wadi unoth Eth winasai. Uba liquidity wadi karanna wena ekek sell karoth Eth winasai.
  9. kandahar

    ජනාධිපති අරමුදලෙන් ගහපු ගැහිලි එලියට

    මෙන්න මේවා තමයි රටේ තිබ්බ ලොකුම ප්‍රශ්න. බලපං උන් උන්ට බෙදාගෙන. මෙහෙම හොරා කන නිසා තමයි උන්ව එලවලා දැම්මේ. දැන් ආයෙත් ඒ හොරුම්මම ගේනවා නම් ලංකාවේ මිනිස්සුන්ට පිස්සු.
  10. kandahar

    Coursera Account

    Mama nam gota ge kale nahayen Adala scholarship gaththa digital marketing course ekata.
  11. kandahar

    සෙලේනා ගෝමස් හා බෙනි බ්ලැන්කෝ අතිනත ගනියි, ජස්ටින් බීබර් මීක් කියමින් පැන දුවයි!

    ඕකිට Lupus තියෙනවා නේද. ලමයි හදන එකත් අවදානම් ළමයින්ටත් යනවා. Lupus වලට බෙහෙත් නැහැ. මේකි කොහොම ගොඩ ගියාද දන්නෙ නැහැ
  12. kandahar

    උබලා කියන කියන දේ කෙල්ල කරනවද ? කරේ නැත්තං මොකද කරන්නේ ?

    Sex පැත්තෙන් ඔව්. වෙන වැඩක් නම් කරගන්න අමාරුයි

    No contents