1. kandahar

    පිරිමි කුකුළන් එන්න

    බොන්න බයිට් හදන්න පුළුවන්. uploaded net proxy
  2. kandahar

    🔴🔴 🔴 netudara CID යන ලකුණු.....................

    ඔන්න ඔය වගේ තියෙන උන්ට නෑ කියලා ප්‍රචාරයක් යවලා සීන් එකම පච කරලා දාන්න තියෙන්නෙ
  3. kandahar

    ඉදිරියේ දී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ බහුතර ආයතන වල බලය?

    මාලිමාව දිනයි බං. දිගු කාලීනව රට ගැන හිතලා මිනිස්සු දෙයි මුන්ටම. විපක්ෂෙ සටන් පාට වැඩක් නැහැ. උන් හෙන ගොන්. දැක්කනෙ උන් මහමැතිවරණයෙ කරගත්ත දෙ.
  4. kandahar

    හයියෝ අපි ඉවරයි. මෙන්න සුද්දෝ දළදා මාලිගාව ඉස්සරහ දාපු සෙල්ලම්. 1897

    උන්ම පාලනය කරා නම් අපෙ උන් මෙච්චර ගොබ්බ වෙන්නෙ නැහැ
  5. kandahar

    මේ පෝලිම මොනා බලන්නද?🤔

    Na ban me dawas wala. දැන් කාලෙ අතේ සතේ නැති උනත් status update කරන්න එපැයි ජීවිතෙ විදිනවා කියලා
  6. kandahar

    යායට පායනා.. 😛🫴

    AI yayata payana kiyala damme. Eke hitiye Oki da
  7. kandahar

    RIP AnuradhaRa

  8. kandahar

    එලකිරිය නිසා උඹලට වුනු සෙතේ

    මට මගෙ බයි විඤ්ඤාණය පුලුල් කරගෙන මාලිමාවට චන්දෙ දෙන්න මොලේ පෑදුනා
  9. kandahar

    Interlock ගල් ආරක්ෂා කරන Coating.මෙන්න මේක ලංකාවේ ගන්න තැනක් කියපල්ලා

    ඕක පට්ට. මාලදිවයිනේ තියෙනවා. ගෙන්නන්න බැහැ. Dangerous cargo.
  10. kandahar

    එදවස කොලබ වරස 1997දී

    ඒ කාලෙ මුදල් වටිනාකම වැඩියි. සාමාන්‍ය පඩිය 4000යි 94 දී. ඒ කියන්නෙ අඩුම ගාන වගෙ. පාන් ගෙඩියක් 3.50. පාන්ගෙඩි 1142 ගන්න පුළුවන්. දැන් සාමාන්‍ය පඩිය 30000යි. පාන් ගෙඩියක් 150යි. පාන් ගෙඩි 200 යි ගන්න පුළුවන්. 50000 උනත් පාන් ගෙඩි 400ක් ගන්න බැහැ.
  11. kandahar

    උබට පුළුවන්නම් මට කොච්චර පුලුවන්ද :lol:

    ඔව් ඉතින් මුත්තට වෙන වැඩක් නෑනෙ. දැන් මූ සම්මන්තන පිටින් දාලා දඹදිව වන්දනාවෙ යනවා කරපු පව් මතක් වෙලා රෙවිලා ඉන්නෙ
  12. kandahar

    ලසන්ත 15 වන සමරුව: නන්දසේන තාමත් නිදැල්ලේ

    මම හිතුවෙ monson බයියෙක් කියලා.
  13. kandahar

    ඊශ්‍රායලය මේ සිරියාවට දාන බෝම්බ මොනවද?🤔

    ඕක පරිසර හිතකාමී එකක් කියලා කියන්නෙ. ඕක පිපිරුවම පසට නයිට්‍රජන් එකතු වෙනවලු. ඒ වගෙම ඕකෙ තියෙනවා බඩ ඉරිඟු ඇට. සතිය දෙක යද්දී සරුවට වැවෙනවා ලු.
  14. kandahar

    අනුර ජනපති පිලිගන්න ඉන්දීය උපරිම ගෞරවය සහිත ඉහලම උත්තමාචාර. ලංකාවේ ජනපති කෙනෙකුට එවැනි පිලිගැනීමක් දෙන පලවෙනි අවස්ථාව

    දේශපාලන පවුලකින් තොරව ජනපති වූ බැවින් නිතැතින්ම ඉන්දීය මහා වීර සම්මානය ලබන්නෙකු හා සමාන ගෞරවයක් ඉන්දියාවෙන් හිමිවෙයි.

    No contents