Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
M
(අ)වාසනාවේ සමීකරණය
බොහෝම ස්තුතියි සොයුරිය නිර්මාණය ඇගයීම හා අදහසට
mdee
Post #28
Mar 28, 2010
Forum:
Nisadas saha Kaavya
M
(අ)වාසනාවේ සමීකරණය
බොහෝම ස්තුතියි සොයුර කවදත් වගේ හරබර විමසුම හා වටිනා ඇගයීමට. ඔබේ වචන හැමදා දිරියක්, ඔබටත් ජය!
mdee
Post #27
Mar 28, 2010
Forum:
Nisadas saha Kaavya
M
(අ)වාසනාවේ සමීකරණය
අපි හැමෝම පතන්නේ එයයි, ඒකායන පැතුමත් සඵල කරගන්න හේතුවක් නේද... නිර්මාණය අගයමින් එක් කල සටහනට බොහෝම ස්තුතියි මල්ලියේ.
mdee
Post #26
Mar 27, 2010
Forum:
Nisadas saha Kaavya
M
(අ)වාසනාවේ සමීකරණය
bohoma sthuthiy yaalu obe adahas ek kiriima haa agayeemata
mdee
Post #24
Mar 27, 2010
Forum:
Nisadas saha Kaavya
M
(අ)වාසනාවේ සමීකරණය
බොහෝම ස්තුතියි යාලු කවදත් වගේ දිරිදෙන සටහනක් සමග කරන වටිනා ඇගයීම
mdee
Post #23
Mar 27, 2010
Forum:
Nisadas saha Kaavya
M
සුපෙම්බරී
ලස්සන පදවැල හා බලාපොරොත්තුව
mdee
Post #3
Mar 27, 2010
Forum:
Nisadas saha Kaavya
M
ღ දින පොතක සටහනක් A Diary Note ღ
ලස්සන ඉදිරිපත් කිරීමක් සොයුරියේ.
mdee
Post #32
Mar 27, 2010
Forum:
Nisadas saha Kaavya
M
බ්ලුමැන්ඩල් කන්දේ සිරිය...
ලස්සන ඉදිරිපත් කිරීමක් සොයුරියේ. සුබපැතුම්! ඔබේ මුල් පද පේලියේ පටන් මෙදක්වා වන ගමන, කරන විමසුම, උපුටා ගන්නාවූ මාතෘකාවන් අගේය.
mdee
Post #72
Mar 27, 2010
Forum:
Nisadas saha Kaavya
M
බලා හිදිමි
ලස්සන නිර්මාණයක් සොයුර
mdee
Post #6
Mar 27, 2010
Forum:
Nisadas saha Kaavya
M
චණ්ඩියා....
ලස්සන පදපේලිය අනේ පව් කියලත් කියවුනා
mdee
Post #12
Mar 27, 2010
Forum:
Nisadas saha Kaavya
M
කූඹි…Koombi…
ලස්සන පදපේලිය, ඊටත් වඩා ලස්සනයි කුලප්පු වූ කූඹි ටික... අපූරුයි සොයුර
mdee
Post #18
Mar 27, 2010
Forum:
Nisadas saha Kaavya
M
B.O.X
කෙටි, ගැඹුරු විමසුමක්. පදපේලිය ලස්සනයි සොයුර.
mdee
Post #15
Mar 27, 2010
Forum:
Nisadas saha Kaavya
M
ජිවිතය
ලස්සනයි!
mdee
Post #15
Mar 27, 2010
Forum:
Nisadas saha Kaavya
M
හීනයක්....
Wow! Sweet & short
mdee
Post #5
Mar 27, 2010
Forum:
Nisadas saha Kaavya
M
අපිටත් හිනා වෙන්න තිබුනා...
මල්ලියේ නුඹට උත්තමාචාරය! කැදිච්ච සොරොව් දෙරට තුනීලෑලි කෑල්ලක් හිර කරගත්තා
mdee
Post #8
Mar 27, 2010
Forum:
Nisadas saha Kaavya
M
(අ)වාසනාවේ සමීකරණය
බොහෝම ස්තුතියි සොයුර ඔබේ ඇගයීම හා වටිනා සටහනට.
mdee
Post #21
Mar 27, 2010
Forum:
Nisadas saha Kaavya
M
~මල් යායට ඉඩදී~
හරිම ලස්සන පරිසරයකට අරන් යනවා හිත... හරිම සුන්දර පදපෙලක් සොයුර. ජය!
mdee
Post #29
Mar 27, 2010
Forum:
Nisadas saha Kaavya
M
.: මගේ රණවිරුවන්ට :.
හරිම සන්වේදී නිර්මාණයක්. අපූරුයි සොයුරිය. සතුන්ට මනසින් උස් යැයි කියන සතාට වඩා කෙලෙහි ගුණය තියෙනවා. ඒ වගේම ඊට විරුද්ධ පැත්ත - වෛරයත් දැනෙනවා ඇති. එනිසා ඹබරුන් ලේසියෙන් ඉවර වෙන එකක් නැහැ.
mdee
Post #33
Mar 27, 2010
Forum:
Nisadas saha Kaavya
M
~ (අ ) හිමි වූ හිමිකම ~
සෙනෙහස ඉතිරී ගලා යන හරිම සුන්දර පද ගෙතුමක්, අපූරුයි සොයුරිය.
mdee
Post #23
Mar 27, 2010
Forum:
Nisadas saha Kaavya
M
අවසන් හෝරාව
ඉතා වටිනා කාලෝචිත විමසුමක්, අපූරුයි.
mdee
Post #23
Mar 27, 2010
Forum:
Nisadas saha Kaavya
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom