1. M

    මගේ සද....

    හරිම ලස්සනයි පදවැල සහෝ
  2. M

    නියෝජිතයෙක් ඕනෑකර තිබේ

    නියෝජිතයෙක් ඕනෑකර තිබේ මෙ අගනා නිෂ්පාදනයට අලෙවි නියෝජිතයෙක් ඕනෑකර තිබේ:
  3. M

    ღ Ÿöü lëft më älönë ïn thë därk </3

    Nice composition sis
  4. M

    කයන්න වියන්න

    සහෝ, පලමුව සුබපැතුම්! පුලුවන් සෑම සහයෝගයක්ම ලබාදෙන්නම්.
  5. M

    අවුරුදු වසන්තය! Avurudu Vasanthaya!

    මෙ පදවැල සැනකින් අසිරිමත් පරිසරයක බක්මහ මැව්වා. හිතෙන්වත් ආපස්සට ගිහින් බලන්න තරම් ලස්සනයි බක්මහ අසිරිය. ලස්සන පදවැලක් සොයුරියේ, සුබ පැතුම්.
  6. M

    ආදරණීය අබේ....

    අබේ ගායකයෙක් විතරක් නෙවේ දක්ෂකම්පිරි නිශ්පාදකයෙක්, ඔහු ඔපකල මිණිමුතුවක් තමයි රූපවාහිනියේ ගොඩාක් ප්‍රසිද්ධ වූ නන්දන වින්දන සංගීත ප්‍රසංගය. අබේ නිසා ගොඩාක් අය ඉදිරියට ආවා රූපවාහිනිය තුලින්. ගායකයෙක් වශයෙන් ඉතා ප්‍රියකර අයෙක්. ඒ ගී හඬ කවදත් රැව්දේවි... සොයුරාණෙනි අබේ, ඔබට නිවන් සුව!
  7. M

    යාචකයින් - Yaacakayin

    බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීමට
  8. M

    යාචකයින් - Yaacakayin

    බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීමට
  9. M

    යාචකයින් - Yaacakayin

    බොහෝම ස්තුතියි සොයුරියේ තවත් ලස්සන පදපෙලක් එක් කරමින් කල නිර්මාණය ඇගයීම.
  10. M

    යාචකයින් - Yaacakayin

    බොහෝම ස්තුතියි සොයුරේ ඔබේ කවදත් වගේ වටිනා, දිරිගන්වන සටහන හා ඇගයීමට. ඔබටත් ජයම පතමි.
  11. M

    යාචකයින් - Yaacakayin

    බොහෝම ස්තුතියි සොයුරියේ ඔබේ දිරිගැන්වීම හා නිර්මාණය ඇගයීම
  12. M

    යාචකයින් - Yaacakayin

    බොහෝම ස්තුතියි සොයුරියේ නිර්මාණය ඇගයීම හා සටහනට
  13. M

    යාචකයින් - Yaacakayin

    බොහෝම ස්තුතියි සහෝ ඔබේ ඇගයීමට
  14. M

    යාචකයින් - Yaacakayin

    බොහෝම ස්තුතියි සොයුරියේ ඔබේ දිරිගැන්වීම හා නිර්මාණ ඇගයීම
  15. M

    යාචකයින් - Yaacakayin

    Bohoma sthuthiy bro
  16. M

    යාචකයින් - Yaacakayin

    බොහෝම ස්තුතියි යාලු නිර්මාණය ඇගයීම
  17. M

    යාචකයින් - Yaacakayin

    Bohoma sthuthyi saho, obe aacharaya itaa gavuravayen piligatthemi
  18. M

    තනිකමේ සොඳුරු බව....

    වේදනාව පදකරපු නිර්මාණයක්, ලස්සනයි.
  19. M

    ~ බිඳුනු පාවහන්~

    කටුක ඇත්තක්. කටුක ගමනක් ගෙවා ජීවිතය ආලෝකමත් කරගන්නා බොහෝ දෙනාගේ කතාවක්. නිර්මණයෙන් කියවෙන්නේ දුක්මුසු කතාවක් වුවද පද මුතු වල දීප්තිය ඒ සත්‍ය කතාවෙන් තවත් වැඩිකරනවා. එය ශක්තියක් කරගන්න තව යායුතු ඉදිරිගමනට. ඔබට ජයෙන් ජය පතමි මල්ලියේ.
  20. M

    යුගදනවි

    වටිනා පෝස්ට් එකක්, හරිම ආඩම්බරයක් දැනේ හිතට. මෙ විස්තර අප හා බෙදා ගත්තාට ස්තුතියි. රෙප් උලව්ව වැඩ කරන්නේ නැහැනේ.

    No contents