හාඩ් ඩිස්ක් එකේ ඩේටා ලැප් එකට ගන්න

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මරුසිරා;18790385 said:
    hdd encolosure එකක් ගනින් .ලංකාවේ නැත්නම් ebay එකෙන් ගේන්න ගන්න පුළුවන් .එතකොට external /portable hdd එකක් විදිහට දිගටම පාවිච්චි කල හැකි ..:yes::yes:

    screwless-2-5-sata-usb-external-hard-drive-portable-enclosure-case-loveu-1402-25-Loveu@1.jpg
    ඔය පින්තුරේ තියෙන එක නම් මූට හරි යන්නේ නෑ..
    මූට ඔනි Desktop HDD එකට හරියන එකක් නේ..:rolleyes::rolleyes:
    Unity එකේ තියෙනවා පොඩ්ඩක් හොද එකක් හොයලා ගනින්..
    Data ටික වටිනවනේ...
    උඹට Desktop PC එකක් හොයා ගන්න නැද්ද බන් සිරාවටම..
    තියෙනව නම් ඉතින් එකකට ඔය Hard එක ගැහුවා Portable HDD එකකට හරි Netwark through හරි Copy කරගන්න තිබ්බා..
    Samsung 1TB නම් මතක් කරන්න එපා..:angry::angry:
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ochchara dagalanna ona na ban laptop eke hard eka galawala desktop ekata gahapan simple . mama godak welawata karanne ona
    cable wala wenasak na normal sata data and power gahapuwahama wada .