හාඩ් ඩිස්ක් එකේ ඩේටා ලැප් එකට ගන්න

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හාඩ් ඩිස්ක් එකේ ඩේටා ලැප් එකට ගන්න

    මගේ කලින් තිබ්බ pc එකේ 1 tb හර්ඩ් එකක් තිබ්බා එකේ තිබ්බ deta ටික මට ලැප් එකට ගන්න ඕනා .මන් සාටා ටු usb කන්වට්ර් එකකින් ට්‍රය් කළා එක වැඩ කලෙත් නැ .had එක පැලෙන්න රත් උනා ,හාඩ් එක නිකමම තිබොත් එකේ deta වලට කෙස් එකක් එයිද (හර්ඩ් එක සවුත්තු එයිද ?)
    මේක ලැප් එකට දාගන්න කියක් විතර යයිද ,එහෙම කරපු අය ඉන්නවා ද ? හොද තැනක් කොලබ අවටින් කියන්න පුලුවන්ද

    ෆිල්ම්ස් 400 ක් සින්දු 6000 ක් තව ගොඩක් වටිනා ගේම්ස් ෆිල්ස් තිබ්බ නිසා දුකේ බැ අතහරින්න
    පුළුවන් කෙන්කෙක් හෙල්ප් එකක් දෙන්න

    හර්ඩ් එක 1 ටිබි සම්සුන්ග් එකක් දැන් අවුරුදු 4 ක් විතර වෙනවා ,විකුණුවොත් කියක් විතර වෙයිද ?
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    හාර්ඩ් එක pc එකකට ගහල LAN cable එකෙන් හරි wifi router එකෙන් හරි lap එකට ගන්න. එක තමයි වියදම අඩුම ක්‍රමය.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ona electric baduwak nikan thibboth iwarai.. hard eka wena machine ekakata gahala data tika ganna..
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ona electric baduwak nikan thibboth iwarai.. hard eka wena machine ekakata gahala data tika ganna..
    ඔව් බන් මගේ ප්‍රින්ට් ටර් එකටත් කෙල උනා ,අය්යෝ සල්ලි ..
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හාර්ඩ් එක pc එකකට ගහල LAN cable එකෙන් හරි wifi router එකෙන් හරි lap එකට ගන්න. එක තමයි වියදම අඩුම ක්‍රමය.
    මෙක කර ගන්න තැනක් තමා බන් ඕනේ ,,,දැන් ගොඩක් උන් ගාව පpci නැනේ ,එකෙක් 2000 ක් ඉල්ලුවා බන් මන් වැඩේ අත ඇරියා බන් එක එදවස් වලම කළා නම් එවර්යි
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මම බෙනා;18790113 said:
    PC ekata hard eka set karala..pc ekai lapai network kaloth :)
    එකනම් හරි බන් කරන්න තැනක් ඕනේ දැන් PC එකක් තියෙන ඇතුලේ සාටා පොට්ට් එකකට ඕක ගහලා වැඩේ ගොඩ දාලා දන්නා එකෙක් එපැයි
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    එකනම් හරි බන් කරන්න තැනක් ඕනේ දැන් PC එකක් තියෙන ඇතුලේ සාටා පොට්ට් එකකට ඕක ගහලා වැඩේ ගොඩ දාලා දන්නා එකෙක් එපැයි

    උබ ගාව ඩෙස්ක්ටොප් එකක් නෑද්ද.. නෑත්නම් තියෙන එකෙක් ගාවට පලයන්කො ලෑප අරන්.. ක්‍රොස් ඕවර් කේබල් එකකුත් හොයන්..ඉතුරු ටික කියල දෙන්නම්.. ;)
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මම බෙනා;18790184 said:
    උබ ගාව ඩෙස්ක්ටොප් එකක් නෑද්ද.. නෑත්නම් තියෙන එකෙක් ගාවට පලයන්කො ලෑප අරන්.. ක්‍රොස් ඕවර් කේබල් එකකුත් හොයන්..ඉතුරු ටික කියල දෙන්නම්.. ;)
    විස්තර දාපන්කෝ මට සෙට් උනොත් කරන්න පුළුවන්
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    ෆිල්ම්ස් 400 ක් සින්දු 6000 ක් තව ගොඩක් වටිනා ගේම්ස් ෆිල්ස් තිබ්බ නිසා දුකේ බැ අතහරින්න
    me monavada bn.mita vada vatina mn ambanet amahansi vela upayamu data danaskandayak mava dala giya bn.eva gana hithuvanam mn ada pissek :D

    ochcharatama ubalage geval lanka pc ekak thiyena ekek nadda bn lap eke hard eka galola pc ekata lap hard ekai ube data ganna ona hard ekai gahala data tika copy karaganna :(

    me unit ekenda uba karala baluve??
    nathnam me vage encloser ekak ganin unity eke thiyenava.

    unity ekata gihin illahan okak.2000ta adui bn.ubata oka prayojanavath vei bn,aruta eka parakata 2000k den avele okak aran data tika copy karaganna puluvanne bn.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ube sata to usb unit eke awlk. man lap eke data backup ganne oya unit ekata hdd eka gahalanne. rath wenne na ne eka.
    උබ කොහෙද ඉන්නේ බන් ඔය යුනිට් එක ඉල්ලා ගන්න ,වැඩේ ගොඩ දාගාන්න පුලුවන්ද බලන්න
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    kottawe. laga patha innwanam aran gihn karagen depan :yes:
    මන් ඉන්නේ මහර ගමට කිට්ටුව
    මගේ හර්ඩ් එක සාටා බන් මට උබ ගාව තියෙන එක සෙට් වෙනවා නම් ,මට එකක් ගන්න හරි පුළුවන් ,උබට ෆ්‍රී වෙලාවක් කියලා pm එකක් දාපන්කෝ
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මෙක කර ගන්න තැනක් තමා බන් ඕනේ ,,,දැන් ගොඩක් උන් ගාව පpci නැනේ ,එකෙක් 2000 ක් ඉල්ලුවා බන් මන් වැඩේ අත ඇරියා බන් එක එදවස් වලම කළා නම් එවර්යි
    pci hard disk?
    converter ekata gahuwama hard eka rath wenne hard ekata power madi nisa USB eken ena
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    pci hard disk?
    converter ekata gahuwama hard eka rath wenne hard ekata power madi nisa USB eken ena
    එකට වෙනම පොව්ර් දෙන්න පුළුවන් එකක් බන් ,නිකන් එක සප් කලේ නැ හරියට ..එනිසා ටැග් ගාලා අයින් කළා
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    hdd encolosure එකක් ගනින් .ලංකාවේ නැත්නම් ebay එකෙන් ගේන්න ගන්න පුළුවන් .එතකොට external /portable hdd එකක් විදිහට දිගටම පාවිච්චි කල හැකි ..:yes::yes:

    screwless-2-5-sata-usb-external-hard-drive-portable-enclosure-case-loveu-1402-25-Loveu@1.jpg