ලන්කාවෙ ආර්ථිකේ හැටියට හැම එකාටම තමන්ට හිතෙන හිතෙන දේ කරන්න බෑ. අවශ්යතා මත කටයුතු කරන්න සිදධ වෙනව. එතනදි තමන්ට හරියටම ගැලපෙන දේම නොවුනත් අවශ්යතාවය සහ ආර්ථික මට්ටම අනුව යම් යම් තෝරාගැනීම් කරන්න සිද්ධවෙනව.මෙවාගෙ දේවල් වලින් ගෑණු පිරිමි බව මනින්න යනවනම් එතනත් පොඩි අවුලක් නැත්තෙම නෑ.:)