1. sgrdk1

    යහපාලනය හොඳද?

    ටොයියො ප්‍රතිශතය සීග්‍රයෙන් පහල බසිමින් පවතී :lol:
  2. sgrdk1

    අනේ උදාව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්

    මේක අහන්නම එකවුන්ට් එකක් හදාගෙන වගේ :D
  3. sgrdk1

    රාවණා රජතුමාගේ ගුවන් යානා 4 ගැන

    අද ඉන්දියාව මෙව්ව ලෝකෙට පෙන්නන්නෙ උන්ගෙ දේවල් වගේ
  4. sgrdk1

    What the hell is this ??????

    ඉතිහාසෙ කවරදාවත් මෙච්චර කෙටි කාලෙකින්ම ජනතාවට අප්‍රිය උන ආණ්ඩුවක් තිබුනද කියලනම් සැකයි
  5. sgrdk1

    කොටස් වෙළදපොල

    මේකෙත් තිබ්බ search කරල බලන්න. මේවත් ප්‍රයෝජනවත් වෙයි. http://forum.srilankaequity.com/forum http://forum.lankaninvestor.com/ https://www.cse.lk/ https://www.youtube.com/user/Investools/videos?view=0&sort=p&flow=grid https://www.youtube.com/user/tradersfly...
  6. sgrdk1

    ආදායම් බලපත්‍රය

    විමලයගෙ සයිට් එකේ විතරක් තිබ්බනම් ගනන්ගන්නැතුව ඉන්න තිබ්බ. ඒත් බං ආණ්ඩුවට කඩේ යන ගොසිපත් එහෙමමනෙ කියල තියෙන්නෙ.
  7. sgrdk1

    ආදායම් බලපත්‍රය

    ලන්කා සී නිවුස් "ආදායම් බලපත‍්‍රය වෙනුවෙන් රුපියල් 15000ක් හා දුම් පරීක්‍ෂණය සඳහා රුපියල් 5000ක් ගාස්තුවන් අයවැය මඟින් යෝජනා කර තිබේ" ගොසිප්ලංකා "යතුරුපැදි හා ත්‍රී රෝද රථ වාර්ශිකව ගෙවිය යුතු තක්සේරු ගාස්තුව රුපියල් 2500 ක් කිරීමට යෝජනා කෙරේ. අනෙක් වාහන සඳහා එම අගය රුපියල් 15000 ක් වනු ඇත."
  8. sgrdk1

    What the hell is this ??????

    gossiplanka එකේ විතරයි නේද වාර්ශික කතාවක් දාල තියෙන්නෙ ?
  9. sgrdk1

    Budget 2016 Live Update (අයවැය)

    "කෘෂි අස්වනු නෙලන කාලයේදී මිල අඩුවීම වැළැක්වීම සඳහා ඉහළ ගුණාත්මක තත්ත්වෙයන් යුතු ගබඩා සකස්කරන බවත්, කෘෂි අස්වනු නෙලන කාලයේදී මිල අඩුවීම වැළැක්වීම සඳහා ඉහළ ගුණාත්මක තත්ත්වෙයන් යුතු ගබඩා සකස්කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය." උදා- මත්තල වී ගබඩාව
  10. sgrdk1

    Mitsubishi Lancer CB2

    ගාන වැඩී. ඔය ගානට වටින්නෑ. නමයකටවත් ගන්න බලන්න අඩුම ගානෙ.
  11. sgrdk1

    භූතයෝ පිලිබඳ ලිපි පෙල-01

    https://rightmindfulness.wordpress.com/ මේකෙ රියල් ස්ටෝරීස් සිය ගානක් තියෙනව
  12. sgrdk1

    වාහන හින්ද කාපු කටු ...2

    වාහන අඩු වෙලා කියල විමලයගෙ සී නිවුස් එකේ දාල තියෙනව. ඇත්තද බොරුද දන්නෑ. ඕකෙ දාන්නෙ විමලයට හිතෙන දේවල්නෙ .
  13. sgrdk1

    wahaneka Fuel efficiency hoyne khmda?

    ජපන් කාර් එකක බල්බ් එක පත්තු උනාට පස්සෙ තව කොච්චර දුරක් දුවන්න පුලුවන්ද ? FB15 එකක වගේ ?
  14. sgrdk1

    Second hand cars prices

    පාර්ට්ස් හොයන්න ටිකක් අමාරු වෙයි
  15. sgrdk1

    RAWANA RAJATHUMA ?

    ඒ වුනාට විජය හිටිය කියලනම් පිලිගන්නව නේද , කිසිම භෞතික සාධකයක් නැතිවුනත්
  16. sgrdk1

    konde watenawata

    http://www.hairlanka.com http://www.elakiri.lk/forum/showthread.php?t=1529244
  17. sgrdk1

    Happy Deepavali..!!!

    දීපාවලී කියල සමරන්නෙ රාම රාවනා යුද්දෙ දිනපු එකනෙ. දීපාවලී රාජ්‍ය උත්සවේ අරලියගහ මන්දිරේදි අපේ එවුන්ම මහ ඉහලින් සමරනව, ඒ කියන්නෙ අපේ රටේ නායකය පරාජය කරපු එක උත්සවයක් හැටියට අපේ රටේ ඉහලම තැනදි සමරනව. අපිට අද හෙන ගහල තියෙන්නෙ ඕව්ව හින්ද තමයි බොලව්.
  18. sgrdk1

    CONFUSED :: Elakiri time & PC time

    එලකිරියෙ වෙලාව හරියටම විනාඩි 11ක් වැඩියි
  19. sgrdk1

    RAWANA RAJATHUMA ?

    කොග්ගල නිලමේ 3 පොත එලි දැක්වුවනම් ලොකු රහසක් එලිවෙන්න තිබුන. යම්කිසි බලවේගයක් මගින් එම රහස එලිවීම වැලැක්වුව කියලයි මටනම් හිතෙන්නෙ. මොකද ඒ රහස එලිවෙන්න සුදුසු කාලය එය නොවුන නිසා.

    No contents