1. sgrdk1

    vahana kapu un andoooo

    second eke tikak race karala fourth ekata dapan.
  2. sgrdk1

    උසිගැන්වීම කාගේ වුවද ?????????

    වතුර පෝර දානකොට ආයිත් පැලවෙන්න හදන එක පුදුමයක් නෙමේ
  3. sgrdk1

    මෙච්චර දුර නෑදෑකමක්?

    පුන්චි අම්ම
  4. sgrdk1

    අර_නිවන්දැක්කා කියන කෙනෙක් ආව

    අරිහත් ථලයට පත්වූ කෙනෙකුට දින හතකට වැඩියෙන් ගිහිගේ වසන්න බැරි බව බුද්ධ දේශනාවෙ තියෙනව නේද ?
  5. sgrdk1

    තුර්කියෙන්_අනතුරු

    ඔය උන්ගෙ බොරු වෙන්නැති
  6. sgrdk1

    21+

    ඇස් පේන්නැති කං ඇහෙන්නැති ලෙඩක් එහෙම තියෙනවද ?
  7. sgrdk1

    sinhala tipitaka pdf version (40 mb)

    ත්‍රිපිටකයෙ ගොඩක් වචන වල අර්ථ පැහැදිලි කරල තියනව වැරදියි. ඒ නිසා අද නියම ධර්මය යටපත් වෙලා තියෙන්නෙ. https://www.youtube.com/user/paramanibbana/videos
  8. sgrdk1

    මකර ලග්න උන් එන්න බලන්න

    එක දවසක් ඇතුලත සියලුම ලග්න උදාවෙනව.ඒ නිසා දිනපතාම සියලු ලග්න වලින් දරුවන් උපත ලබනවා.
  9. sgrdk1

    meka athada yakoooo

    පුක දීගෙන කඩේ ගිය රජයේ සේවකයින්ට රවියගෙන් පුන්චි තෑග්ගක්
  10. sgrdk1

    ISIS_Srilanka

    මේකෙත් IS කාරයො ඉන්නව වගේ
  11. sgrdk1

    පොන්න ආණ්ඩුවට කොටි විරු සමරුව නවත්තගන්න &#3508

    පොනිල්ටයි පොන්නපාලටයි ඒ ටික කොරගන්න පුලුවන්නම් බැරියැ
  12. sgrdk1

    ස්‌වයංජාත ඇල් වී යළිත්

    බඩඉරිඟු ගහක් තරමට ලොකු වෙන හින්ද කොච්චර ඉඩක් ඕනෙවෙයිද ඕව හදන්න ?
  13. sgrdk1

    යහපාලන_ආණ්ඩුව

    වහන්න දඟලන තරමට ඇඟ පුරාම ගාගන්නව
  14. sgrdk1

    තුර්කි-රුසියා ගැටුමේ ඇතුල් පැත්ත

    මේව පිටිපස්සෙ ඉන්නෙ ඇමරිකාව තුර්කිය රූකඩයක් විතරයි
  15. sgrdk1

    Love පස්නයක් උදව් ඕනා

    උඹ කියපු දේවල් අනුව මම දාපු කොමෙන්ට් එක, හරියටම හරි නේද ?
  16. sgrdk1

    කොග්ගල නිළමේ

    පිලිගන්නෙත් ප්‍රතික්ශේප කරන්නෙත් නැතුව සම්පූර්ණ පොත් දෙකම විවෘත මනසින් කියවන්න. ඉන් පස්සෙ අදහසක් කියන්න.
  17. sgrdk1

    ජාතියේ පවට උපන් කාල කන්නි

    තුහ් නොදකින් පාහරය
  18. sgrdk1

    කොග්ගල නිළමේ

    පුතා ඉන්නව කියල මේකෙ කවුරුහරි කියල තිබ්බ
  19. sgrdk1

    යානයෙන් පැන්න රුසියානු නියමුවාව වෙඩි තබා

    තුර්කිය ISලගෙන් කුණුකොල්ලෙට තෙල් ගන්නව. ඒක නවතිනවට උන් කැමති නෑ. ඒකත් එක හේතුවක්.
  20. sgrdk1

    කොග්ගල නිළමේ

    ඒක හරි. ඒත් මේ පොතේ තියෙන සිද්ධිය වෙලා තියෙන්නෙ පනස් ගනන් වල.ලියල තියෙන්න ඊට කාලෙකට පස්සෙ.

    No contents