යකෝ මොන්ගල් කතා කියන්න එපා ඔය කුහක කුහක කියන උන්ට කියන්නෙ උඹලට කොහෙද පේන්නෙ මෙතන දේශපාලනයක් කරල තියෙනව නැත්තම් මේක කරන්න එපා කියල කියනව. බොහොමයක් හැම දෙයක් දිහාම දේශපාලනය ඉස්සරහට දාගෙන හිතන්න අරගෙන මොල කුරුවල් වෙලා තියෙන්නෙ. මන් මේකෙ side effect ගැන පැහැදිලි කරන එක විතරයි කරේ.පොඩ්ඩක් හිතල...