නැගිටින්න හදන කොල්ලෙක්ට උදවුවක් දෙමු.

d7k

Active member
  • May 15, 2015
    314
    68
    28
    නැගිටින්න හදන කොල්ලෙක්ට උදවුවක් දෙමු.

    මගෙ එලකිරි බොක්කක් ජොබ් එකක් හොයනව HR field එකේ. උට 2 year experience තියෙනවා. කවුරුවත් නැද්ද එල කොල්ලෙක් හෙල්ප් එකක් දෙන්න​?

    හැමදාම එලකිරියෙන් එක කොල්ලෙක් හරි ගොඩ යන බව දන්න විශ්වාසෙ නිසයි දැම්මෙ.

    කොල්ලෙක්ට කරන උදවුවක් විදිහට බම්ප් එකක් හරි දාලම යන්න​.
    ඔබට ජය​!