මෛත්‍රීපාල ගේ කතාව

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මෛත්‍රීපාල ගේ කතාව

    මොකක්ද බන් අර ජනාධිපති තුමා කරපු කතාවේ තේරුම? ඉස්සර නාම යෝජනා දෙන්නේ නෑ කිව්වා. ඔන්න නාම යෝජනා දුන්න. දැන් ආයේ කියනවා ජනවාරි 8 වෙනිදා දුන්න තීරණයට පිටු පාන්නේ නැහැ ලු. ඒ කියන්නේ SLFP එකේ සභාපති candidate කෙනෙක් ට සහය දෙන්නේ නැහැ.එතකොට අයෙත් නිදහස් පක්ෂය කැඩෙනවා නේ. අගමැති කව්රු පත් කරත් මිනිස්සු කොටසක් මහින්ද ගේ පැත්තේ. ඒ මනුස්සයා කුරුණෑගලින් එයි. මහින්ද වගේ මනුස්සයෙක් cabinet එකේ විතරක් ඉන්න කැමති වෙයි ද?

    මගෙනම් අදහස මේක තාවකාලික බොරුවක් කියන එකයි.
     
    • Like
    Reactions: thilihare

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    MS wa satha 5kata wiswasa karanna ba ohoma idea ekaka mula edanma hitiyanam ara unp ekata yanna giya un yaida ehenam unta kelinma ohoma kiyala upfa illanawane mata penne dan tiyana wediyata pora MR tai RW denntama kelina inne MR,MS,RW thun pattakin illuwanam MS nondi wenawa dan depattema MS ge minissu innawa MR denna kiwata RW denawa kiwe nane
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මොකක්ද බන් අර ජනාධිපති තුමා කරපු කතාවේ තේරුම? ඉස්සර නාම යෝජනා දෙන්නේ නෑ කිව්වා. ඔන්න නාම යෝජනා දුන්න. දැන් ආයේ කියනවා ජනවාරි 8 වෙනිදා දුන්න තීරණයට පිටු පාන්නේ නැහැ ලු. ඒ කියන්නේ SLFP එකේ සභාපති candidate කෙනෙක් ට සහය දෙන්නේ නැහැ.එතකොට අයෙත් නිදහස් පක්ෂය කැඩෙනවා නේ. අගමැති කව්රු පත් කරත් මිනිස්සු කොටසක් මහින්ද ගේ පැත්තේ. ඒ මනුස්සයා කුරුණෑගලින් එයි. මහින්ද වගේ මනුස්සයෙක් cabinet එකේ විතරක් ඉන්න කැමති වෙයි ද?

    මගෙනම් අදහස මේක තාවකාලික බොරුවක් කියන එකයි.

    කොරන්න දෙයක් නැහැ මල පෙරේතකමට බලෙන් ආව නම් ගොනා වගේ ඉන්න වෙනවා. මයිත්‍රී කෙලින්ම කිව්වනේ මහින්ද දින්නත් අගමැති කමදෙන්නේ මහින්දට වැඩිය ජේෂ්ඨ කෙනෙක්ට කියල. හොද වැඩේ මැදමුලනේ නාකියට.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    MS wa satha 5kata wiswasa karanna ba ohoma idea ekaka mula edanma hitiyanam ara unp ekata yanna giya un yaida ehenam unta kelinma ohoma kiyala upfa illanawane mata penne dan tiyana wediyata pora MR tai RW denntama kelina inne MR,MS,RW thun pattakin illuwanam MS nondi wenawa dan depattema MS ge minissu innawa MR denna kiwata RW denawa kiwe nane
    මටත් හිතුනේ ඕක තමයි බන්. UPFA එක කැඩුනා. මේකෙන් වෙන්නේ UNP JVP මෛත්‍රීපාල ට support කරන්නේ නැතුව යන එක. එහෙම වුනොත් 20 නෙවෙයි පොඩි පනතක් වත් සම්මත කරගන්න බැරිවෙනවා. අගමැති කම දෙන්නේ නෑ කිව්වට මටනම් sure කරන්න අමාරුයි.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    කොරන්න දෙයක් නැහැ මල පෙරේතකමට බලෙන් ආව නම් ගොනා වගේ ඉන්න වෙනවා. මයිත්‍රී කෙලින්ම කිව්වනේ මහින්ද දින්නත් අගමැති කමදෙන්නේ මහින්දට වැඩිය ජේෂ්ඨ කෙනෙක්ට කියල. හොද වැඩේ මැදමුලනේ නාකියට.
    Nominations දෙන්න නෑ කියපු මනුස්සය ඔය අගේට දුන්නේ.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කවුද මහින්දව කැබිනට් එකට හො ආන්ඩුපක්ශෙට ගන්නව කියල කිව්වෙ.
    විපක්ශේ සාමන්ය මන්ත්‍රී ජෙවීපී කාරයොන්ගෙන් ටීඑන් ඒ කාරයොන්ගෙන් ටොකු කකා ඉන්න වෙන්නෙ.
    ආන්ඩුවට ගන්නෙ මෛත්‍රී පාර්ශවය විතරයි.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    එක්කෝ ඔයා මයිත්‍රීගේ කතාව අහල නැහැ. එහෙම නැත්තන් බයියෙක් .
    ඇත්තම කිව්වොත් මම ඔක්කොම ඇහුවේ නැහැ. අපෝ බය්යෙක් නෙවෙයි බන්! මමත් කැමති පරණ දේවල් ආයේ නොවෙනවානම්.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    thawa masayak hitapalloko. segaunu katha thiyenam balaganna puluwanne. hengi hengi wesmunu bendata natanna wenne elipita ne.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අනික මයිත්‍රී මහින්දට nomination දුන්නේ නැහැනේ. ලේකම්ලා දෙන්න අල්ලාගෙන මහින්ද ගහපු ගැටයක්නේ එක. පක්ෂේ සභාපතිට එහෙම බලයක් නැහැ. දැන් මහින්ද කපපු වලේ මහින්දම වැටුන.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    My3 ge kathava mokadda kiyana ekata vadiya eyage kriyava mokadda eya anagathayata mokadda ithiri karanne kiyana eka bala immu ban.
    Tava kohomath 5years yanakan eyane president ratata hodak rate namata hodak venava nam MY3 da Mahindada Ranil da kiyana eka vedagath novei
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,644
    2,429
    113
    MS wa satha 5kata wiswasa karanna ba ohoma idea ekaka mula edanma hitiyanam ara unp ekata yanna giya un yaida ehenam unta kelinma ohoma kiyala upfa illanawane mata penne dan tiyana wediyata pora MR tai RW denntama kelina inne MR,MS,RW thun pattakin illuwanam MS nondi wenawa dan depattema MS ge minissu innawa MR denna kiwata RW denawa kiwe nane
    පැනපු උන්ට චාන්ස් එක නැතිකලේ මහින්ද සපෝර්ටල.හැබැයි සන්ධානෙ ඇතුලෙ හොරෙන් මෛත්‍රීට සපෝට් කරන ලොකු සෙට් එකක් ඉන්නව. සිරිසේන මොලකාරය:lol:
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මචන් මෛත්‍රී ජනාධිපතිතුමා මෙතැනදී හිර කරලනේ තියෙන්නේ ..එය කිව්වනේ ..
    - පක්ෂේ සභාපතිකමින් අයින් උනොත් මහින්ද අපහු සභාපතිවෙලා බලය ලබා ගන්නවා.
    - නාමයෝජනා දුන්නේ නැත්තන් මහින්ද වෙනම ඉල්ලනවා ..එකේ පාඩුව නිදහස් පක්ෂයට
    - පාර්ලිමේන්තුව විසිරුවේ නැත්තන් විශ්වාශ බංගය ගෙනෙල්ල රනිල්ව පරද්දලා , සන්ධානේ ජාතික ලැයිස්තුවෙන් කෙනෙක් අයින් වෙලා මහින්දව ඇතුලට අරගෙන එයාව අගමැති කරන්න සුදානම් වෙලා කට්ටිය හිටියා කියලා..

    එක නිසා මෛත්‍රී කලේ හරි දේ ..පක්ෂය බේරා ගන්න එයට මේක කරන්න සිද්ධ උනා ..එයා ප්‍රසිද්ධියේ කිව්වනේ තාම තීරණයක් නෑ මහින්දට දෙන්න ඕනි අගමැති කම කියලා..ඕනි තරම් ජේෂ්ඨයන් ඉන්නවා කිව්වනේ ....අනිවාර්යෙන් මේ මැතිවරණයේ ප්‍රතිපල වලින් අමුතු අමුතු දේවල් සිද්ධ වේවි ...මිනිස්සු තමයි මේවට දඩුවම් දෙන්න ඕනි ..මිනිස්සු මහින්දව අනුමත කරනවා නම් කරන්න දෙයක් නෑ ..එකටනේ මේ චන්දය තියෙන්නේ ..
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    machn trust karanna puluvanda ?? pradhna paksha 2n ekak vath?? bahaneda?? ekama vikalpaya thoragana....... anagathya vapuranna
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,788
    256
    83
    පෘතුවියේ
    ඇත්තම කිව්වොත් මම ඔක්කොම ඇහුවේ නැහැ. අපෝ බය්යෙක් නෙවෙයි බන්! මමත් කැමති පරණ දේවල් ආයේ නොවෙනවානම්.

    මහින්ද වෙනම ඉල්ලුවානම් නිදහස් පක්ෂේ කැඩෙනවා.එකේ චෝදනාව එන්නෙත් මයිත්‍රී ටනේ. අනික වෙනම ඉල්ලුවොත් සන්ධානේ 3 ට වැටෙන්න තිබ්බා.එතකොට ඒක my3 නායකත්වයට හොද නැහැ.අනික ඕක තනිකරම ලේකම් අතේ නේ තියෙන්නේ. my3 මොකද කලේ මහින්දව මෝඩයට අන්දලා මහින්දගේ චන්දත් අරගෙන වෙන කෙනෙක්ට අගමැති කම දෙනවා. සන්ධානේ ටිකක් වැඩියෙන් දුන්නොත් සමහර විට චමල් ට අගමැති කම දෙයි.එහෙම නැත්නම් රනිල්ම තමයි.

    සන්දානේ ලිස්ට් එකෙන් my3 supports ලා දායි.එතකොට බහුතරේ ප්‍රශ්නයක් එන්නෙත් නැහැ.

    මේ මට හිතෙන විදිහ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,644
    2,429
    113
    මහින්ද වෙනම ඉල්ලුවානම් නිදහස් පක්ෂේ කැඩෙනවා.එකේ චෝදනාව එන්නෙත් මයිත්‍රී ටනේ. අනික වෙනම ඉල්ලුවොත් සන්ධානේ 3 ට වැටෙන්න තිබ්බා.එතකොට ඒක my3 නායකත්වයට හොද නැහැ.අනික ඕක තනිකරම ලේකම් අතේ නේ තියෙන්නේ. my3 මොකද කලේ මහින්දව මෝඩයට අන්දලා මහින්දගේ චන්දත් අරගෙන වෙන කෙනෙක්ට අගමැති කම දෙනවා. සන්ධානේ ටිකක් වැඩියෙන් දුන්නොත් සමහර විට චමල් ට අගමැති කම දෙයි.එහෙම නැත්නම් රනිල්ම තමයි.

    සන්දානේ ලිස්ට් එකෙන් my3 supports ලා දායි.එතකොට බහුතරේ ප්‍රශ්නයක් එන්නෙත් නැහැ.

    මේ මට හිතෙන විදිහ.
    :yes::yes:සන්ධානෙ හැමතැනම මයිත්‍රී සපෝරට්ලා ඉන්නව.