පශ්චාත්තාපය................
මචංලා හිතල හිතල වෙන කරන්න දෙයක් නැතිම තැන තමා මේ ත්රෙඩ් එක දාන්ඩ හිතුවෙ....... ඔව් මම ෆේක් එකකින්' තමා ආවෙ ඒ උනාට මචන්ලා මම කියන්න යන කතාව ෆේක් නෙමෙ . මචන්ලා මේ වෙන කොට මන් ගොඩක් එරිල ඉන්නෙ ......කෙල්ලෙක් එක්ක බඩු පොට් එකකකට ගිහිං වත් කුඩු ගහල පොලිසියට මාට්ටු වෙලාවත් නෙමේ .මන් මගේ ජීවිතය ගැන හිතුව මදි බන් .මට ගෙදරින් ඉල්ලන ඉල්ලන එකට වියදම් කලා මාත් ඒ හැම දෙයක්ම කලේ ඉස්සරහට එන්ඩ හිතාගෙන ඒ උනාට මොන හේතුවද දන්නෙ නැ මචංල මට ගොඩ එන්ඩ බැරි උනා.......
මම ප්රසිද්ධ ආයතනයක software engineering ඉගෙන ගන්න ගත්තෙ මීට අවුරුදු දෙකකට විතර කලින් ඒ වුනාට මට ඩිග්රි ස්ටේජ් එකටවත් යන්ඩ බැරි උනා ඇත්තම කියනවනම් මට coding කියන දේ අරහං මොනවා කලත් තේරෙන්නෙම නැ.ඉතිං මන් තේරුම් ගන්න උත්සහ කලෙත් නෑ.මන් හිතුවෙ තමන් කරන්න ඕනෙ තමන්ට පුළුවන් දේ කියල .ඒ හින්ද මන් එතනින් මගේ ඩිග්රි ලයිෆ් එකට ආයුබෝවන් කිව.ඊට පස්සේ මන් මගේ හැකියාව හොයාගෙන ගියා .මන් අහල තිබ්බ විශ්වාස කරපු දෙයක් තමයි අපි රැකීයාව විදිහට තෝර ගන්න ඕනෙ අපිට ගෙවීමක් නොකලත් අපි ආසාවෙන් කරන්න කැමැති දෙය කියල.ඉතින් මන් පොඩි කාලේ ඉදන්ම ආසම විෂයක් තමයි ඉංග්රීසි කියන්නෙ .මම ඒ හින්ද පටන්ගත්ත ඉංග්රීසි උගන්වන්න .හැබෑයි ඒක මන් හිතුව තරම්ම ලේසි උනේ නෑ.මොකද මචන්ලා නමක් නැති Sir කෙනෙක් ගාවට ළමයි එනව ගොඩක් අඩුයි අනික මන් මෙහෙ 15000 ක් හොයන්න වලි කද්දී මාත් එකක ඉදපු සමහර උන් 50000 ,60000 හම්බු කරනව.හැබෑයි මන් කියන්න ඕනෙ ඔක්කොම උන් නෙමේ කියල.සමහර උන් ඔක්කොම අත ඇරලගිහිං රට . මචංල මට හිතෙනවා ආයෙ ඩිග්රි එකට අත තියන්ඩ ආසනම් නැ ඒ උනාට කරන්න දෙයක් නෑ මොකද මට මන් ආස දෙය කරල මට ඕනෙ ගාන හම්බ කරන්න බැරිනම් මන් එහෙම දෙයක් කිරීමෙන් ඇති පලක් නෑ.හැබැයි මන් මාකටින් කෝස් එකකුත් කලා(certificate) මන් ඒ පැත්තටත් නම්ආසයි ඒ උනාට ඒ පැත්තෙන් යන්න පුළුවන් ලොකු දුරක් මන් දකින්නෙ නැ.... මචන්ලා පුලුවන් නම් මට යන්න ඩිරෙක්ෂන් එකක් කියපල්ලා .