1. malakadss

    පොලොන්නරුව වකුගඩු රෝහල

    වඩා වෑදගත් ලෙඩ්ඩුන්ට බෙහෙත් කිරීම නෙමේ ලෙඩ්ඩුන් වීම වලක්වන එක තමා. ඒ වුනත් මිනිස්සුන් වෙනුවෙන් රෝහලක් ලබාදීපු එක අගය කරනවා. අනවශ්‍ය මහා පරිමාණ ව්‍යාපෘති නොකර මේ වගේ දෙයක් කරපු එකෙන් මිනිහාගේ දෑක්ම තේරෙනවා.. ඒ රෝහලේ නම මයිත්‍රීපාල රෝහල නොවීමත් මතක් කරන්න ඕනේ.
  2. malakadss

    හම්බයාගේ කල් ඉකුත් වූ බෙහෙත් ජාවාරම

    කාලකන්නි.. මිනිස්සුන්ට බෙහෙත් කියලා වස දෙන්නේ
  3. malakadss

    ස්කවි කොලඹ කෑම්පස් ගිහින්

    ස්කවි කොලඹ කෑම්පස් ගිහින්
  4. malakadss

    GSP+ නැතිවුනොත් ඩොලරය 300 පනිනවා..

    ශ්‍රී ලංකාවට යුරෝපයෙන් ලබාදෙන ජීඑස්පී ප්ලස් සහනය අහිමි වුවහොත් ඩොලරයේ වටිනාකම රුපියල් තුන්සීයක් ඉක්මවනු ඇති බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ මුදාහරිමින් ඒ මහතා කියා සිටියේ මෙම සහනය හරහා බදු අයකිරීමක් නැතිව යුරෝපයට භාණ්ඩ යැවීමට අවසරය හිමිවන බවයි. කොරෝනා...
  5. malakadss

    රටක් නොදන්න රටක් වටින මිනිහෙක් - කීරි සම්බා හොයාගත්ත කෙනා

    හැත්තෑව දශකයේදී බතලගොඩ වී පර්යේෂණ ස්‌ථානයට තම මූලික උපාධි පාඨමාලාව යටතේ ව්‍යාපෘති අධ්‍යනයක්‌ සඳහා පැමිණි තරුණ උපාධි අපේක්‌ෂකයෙකි. ඔහු නමින් තිස්‌ස රාජපක්‌ෂ විය. එවකට පර්යේෂණ ස්‌ථානයේ ප්‍රධානියා වූයේ දිවයිනේ නමක්‌ දිනූ වී ප්‍රභේදයක්‌ වන එච්-4 නිපදවීමේ ගෞරවය හිමිකරගෙන සිටි ආචාර්ය හෙක්‌ටර්...
  6. malakadss

    පරිප්පු වෑඩි කරලා ඉන්ධන මිල අඩු කරන්න බෑරි වෙයිද

    කලින් ලෝක වෙලද පොලේ මිල අඩු වෙනකොට තෙල් මිල අඩු කලේ නෑ.. ඒ සහනය පරිප්පු වලට දුන්නා. ඒකම දෑන් අනිත් පෑත්තට කරන්න බෑරි වෙයිද යාලුවනේ 2020-March අඩුවූ ඉන්ධන මිල සහනය පරිප්පු සහ විදුලි බිලට දෙන්නැයි ජනපතිගෙන් උපදෙස් ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය සමස්ත ශ්‍රී ලාංකිකයින්ට ලබාදෙන වැඩපිළිවෙළක්...
  7. malakadss

    ක්‍රියාවෙන් ඔප්පු කිරීම

    සමහරු ඉන්නවා කයිවාරු දාහක් කියනවා ඒ වුනාට පුලුවන් දෙයක් නෑ.. ඒ අතරේ ඉදලා හිටලා එකෙක් ඉන්නවා වෑඩ්ඩෙක් තමා කියන්න පුලුවන්. වටින්නේ කියවිල්ල නෙමේ.. කරලා පෙන්නලා අනිත් එවුන්ට කතාව කියන්න අරින එක
  8. malakadss

    නව තාක්ෂණය යොදාගෙන රට තුළ සම්පූර්ණයෙන් කාබනික ගොවිතැන කිරීමේ හැකියාව පවතිනවා - වෛද්‍ය පාදෙණිය

    පාදෙණිය මහත්තයා වවන්න යන්නේ.. වෑඩේ හොදයි.. ඒත් එකපාර සම්පූර්ණයෙන්ම එක පාර රසායනික පොහොර නවත්තලා දාන්න කලින් ලන්කාවේ පයිලට් ප්‍රොජෙක්ට් එකක් කරලා බලන එක හොද නෑද්ද?
  9. malakadss

    ලීක් එක

  10. malakadss

    නිරෝධායන ක්‍රමවේදය යාවත්කාලීන කෙරේ

    ආයෙමත් නිරෝධායනය නීතිය වෙනස වෙලා.. දෑන් වෑක්සීන් දෙකම ගත්ත අය සති දෙකක් හෝටල් නිරෝධායනයේ ඉන්න ඕනේ නෑ. හොද වෙලාවට විමල් ඈමතිතුමා රුසියාවේ ඉදන් එන්න කලින් මේක වෙනස් වුනේ. http://sinhala.adaderana.lk/news/153618/විදෙස්ගතව-පැමිණෙන-ශ්‍රී-ලාංකිකයින්ට-අදාළ-නිරෝධායන-ක්‍රමවේදය-යාවත්කාලීන-කෙරේ විදෙස්...
  11. malakadss

    විමල් මෑතිදු රුසියාවේ අන්තර්ජාතික ආර්ථික සමුළුවට

    කබ්‍රාල් එක්ක විමල් මෑතිතුමා ගිහින් රුසියාවේ ආර්ථික සමළුවට .. දෑන් ඉතින් දවස් 14 ක් නිරෝධායනය වෙන්න එපෑයි ලන්කාවට ඈවිත්
  12. malakadss

    සන්නාමගත ජංගම දුරකථන වංචාව - ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක් ඉල්ලයි

    සන්නාමගත ජංගම දුරකථන ලබාදෙන බව පවසමින් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ. අදාළ නඩුව අද (03) කැඳවූ අවස්ථාවේදී කොල්ලුපිටිය පොලීසිය කියා සිටියේ සන්නාමගත ජංගම දුරකථන...
  13. malakadss

    කොවිඩ් මර්ධනය කිරීමට ‘වෘත්තීය සමිති උපදෙස් මත’ කටයුතු නොකරන්න – ඕස්ටේ‍්‍රලියාවේ සිට ලංකාවට ලැබුණු උපදෙස මෙන්න

    ශ‍්‍රී ලංකාවේ කොරෝනා වසංගතය සාර්ථක ලෙස පාලනය කිරීමට නම් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් කිසිදු පර්යේෂණයක් සිදු නොකළ සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයන්ගේ උපදෙස් මත කටයුතු නොකර විශේෂඥ වෛද්‍ය මතය අනුව අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතු බව ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නගරයේ වෙස්ටර්න් රෝහලේ අධ්‍යක්ෂ මහාචාර්ය තිස්ස...
  14. malakadss

    විකිරණ තාක්ෂණවේදීන් වර්ජනයේ

    මෙච්චර කොරොනා ප්‍රශ්ණ අස්සේ මුන් ස්කෑන් එක්ස් රේ කරන්නේ නෑලු.. උන්ගේ අභයන්තර ඉල්ලීමක් හින්දා වර්ජනයේ.. මුන් මිනිස්සුද,.. මුන්ගේ ගෙවල් වලට හමුදාවෙන් යවලා කණ පලන්න ඕනේ මේ වෙලාවේ වර්ජන කරනවට
  15. malakadss

    පෑය 24 ට පී සී ආර් 47000 ක්

    කලබල වෙන්න එපා ආශික්ලන්තේ නෙමේ. ඕස්ට්‍රෙලියාවේ වික්ටෝරියා ප්‍රාන්තේ.. ඒකත් මේ ලෙඩ්ඩු විසි ගානක් හම්බවුනා කියලා. ආන්න එහෙමයි වෑක්සීන් කරන ගමන් පී සී ආර් අම්බානක් කරන්නේ..
  16. malakadss

    ඈන්ඩ්‍රොයිඩ් අප්ග්‍රේඩ්

    Android version 4 වගේ තියෙන ටෑබ් එකක් upgrade කරන්නේ කොහොමද?
  17. malakadss

    ඊයේ 24 දින නගරාධිපති K.A.බායිස්ගේ අවමගුල .. පුත්තලමට වෙනම නීතියක්ද ?

    මේ සීන් එක ඈත්තද ??? නිරෝධායන නීතී බල්ලට දාලාද?
  18. malakadss

    වෛද්‍යවරුන්ගේ පවුල්පිටින් එන්නත්කරණයේ.. ප‍්‍රමුඛතා ලයිස්තු කැලේ.. සෙසු සියළු සෞඛ්‍ය වෘත්තිකයන් වර්ජනයක් අරඹයි…..

    🙁 🙁 🙁 🙁 🙁 කොරෝනා මර්ධන එන්නත වෛද්‍වරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ප්‍රධාන කොට ලබාදීම සිදුවෙමින් පවතින බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය සඳහන් කරයි. එහි සභාපති රවී කුමුදේශ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව පෙන්වා දෙයි. කොරෝනා එන්නත් ලබා දීමේ...
  19. malakadss

    අම්පාර ට ආ ඉන්දියාවේ කළු දිලීරය

    ඉන්දියාවේ පැතිර යන කළු දීලිර රෝගය වැලඳුනු පුද්ගලයෙක් අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසා සිටියේ එම දීලිරය හරහා රෝගය උත්සන්න වීමට හා මරණ සංඛ්‍යාව වැඩිවීමට හේතුවක් විය හැකි බවය. එම...

    No contents