එල් ටී ටී ඊ සංවිධානය විසින් සිදු කරනු ලැබු යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්යන්තරය දැනුවත් කිරීම අරමුණු කර ගනිමින් නෙත් එෆ් එම් බැලුම්ගල සකස් කළ වාර්තා චිත්රපටය අද පළමුවරට ජාත්යන්තර ප්රදර්ශණයට එක් කරනවා. ඒ අනුව බි්රතාන්ය, අමෙරිකාව, ස්වීඩනය, කැනඩාව සහ එක්සත් අරාබි එමීර් රාජ්යයේ අද ප්රදර්ශණය කරනු...