විමල් මෑතිදු රුසියාවේ අන්තර්ජාතික ආර්ථික සමුළුවට

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කබ්‍රාල් එක්ක විමල් මෑතිතුමා ගිහින් රුසියාවේ ආර්ථික සමළුවට .. දෑන් ඉතින් දවස් 14 ක් නිරෝධායනය වෙන්න එපෑයි ලන්කාවට ඈවිත්

     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කවුද දන්නේ නැහැ මිඩියා එකේන් ගියේ කර්මාන්ත එකේ. මාධ්‍ය ලේකම් රණවරන නං එක්කන් යන්නේ නැහැ විමල් ලොවෙත්. @erozan වරෙන්. උත්තර දීපන් මට.
     
    • Like
    Reactions: malakadss

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    පූටින්ට කණ පලාගන්නෙ නැතිව ස්පුට්නික් එවන්න කියන්න ඇති
     
    • Like
    Reactions: malakadss

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Screenshot_20210604-134615.jpg


    Haha 😆
    එකක් දාන්න ගියේ.. බ්ලොක් කරලා මැතිඳු:(
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලගදි ඈමති පුතෙක් රට ඉදන් ඈවිත් කෙලින්ම ගෙදර ගියා කියලා ආරන්චියක් යනවා.. පචයක් වෙන්න පුලුවන්. මොකද වෑක්සීන් දෙක ගහපු එවුනුත් දවස් 14 නිරෝධායනය වෙන්න ඕනේ එකේ කිසිම කෙනෙක් නිරෝධායනය නොවී යන්න විදිහක් නෑනේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    ලොල්පොන්ස් ඔන්ලයින් ඉන්න ටයිම් ලයින් වල වෙනසක් නෑනේ. පොරව හලල ගිහින්ද කොහෙද?
     
    • Like
    Reactions: malakadss

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    විමල් මැතිදු එක්කන් ගියේ කබරාල් මැතිදුගෙ භාශා පරිවර්තක විදියට නේද?
     
    • Haha
    Reactions: malakadss

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඉඳගත්තම මොංගලයෙක් වාගෙයි​

    නැඟිටපුවම පනික්කියෙක් වාගෙයි​

    කට ඇරියම පයිත්තියංගරස් වාගෙයි ( 2/2=0)

    විමල් මැතිඳු රීවම එරොසන්ගේ කට වාගෙයි​

     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලොල්පොන්ස් ඔන්ලයින් ඉන්න ටයිම් ලයින් වල වෙනසක් නෑනේ. පොරව හලල ගිහින්ද කොහෙද?

    එරොසාන්ව ගන්නේ ගල්ටික් කපන්න විතරයි...​