එලාම් පහක් තියලත් ඇහැරෙන්නේ නැත්නම් ඉතිං කරන්න තියෙන්නේ ගොඨාගේ එක නිවසකට එක බෝම්බයක් සංකල්පය යටතේ ක්රියාත්මක ගෑස් සිලින්ඩරයක් නිදාගන්න ඇද ළගින් තියාගන්න එක තමයි 😁😁. විහිළුවක් කරේ කොල්ලෝ. නිදිමත කොහොම උනත් උබ පොඩ්ඩක් කන්දෙක චෙක් කර ගනින් උබට කන් ඇහෙනවා අඩූයිද දන්නෙත් නෑ. නැත්නම් බං එලාම් ඒකටත්...