කාටද මතක මේ ගීතය 90s

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕකෙ අන්තිමට නේද යාලුවො දෙන්න සයනයිඩ් කාල මැරෙන්නෙ :rolleyes:
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    වීනා ජයකොඩි සහ වසන්ත කොටුවැල්ල ප්‍රදාන චරිත වලට හිටියා වගේ මතකයි. සිංදුව මතක තිබුනත් කතාව මොකක්ද කියලා හරියටම මතක නෑ.
     
    • Like
    Reactions: Peter Rabbit

    blue_in_rio

    Well-known member
  • වීනා ජයකොඩි සහ වසන්ත කොටුවැල්ල ප්‍රදාන චරිත වලට හිටියා වගේ මතකයි. සිංදුව මතක තිබුනත් කතාව මොකක්ද කියලා හරියටම මතක නෑ.
    ඔව් මචන්, සුර අසුර ඒකේ නම. කතාව නම් ලොකුවට මතක නෑ බැලුවේ පොඩි දවස්වල නිසා.මතක් විදියට හොඳයි.
     

    Peter Rabbit

    Junior member
  • Sep 29, 2021
    61
    76
    18
    වීනා ජයකොඩි සහ වසන්ත කොටුවැල්ල ප්‍රදාන චරිත වලට හිටියා වගේ මතකයි. සිංදුව මතක තිබුනත් කතාව මොකක්ද කියලා හරියටම මතක නෑ.
    සුර අසුර