Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මා ගල් කන්දේ
ග්රාමාරක්ෂක ජොබ් එකට වඩා දැන් කරන ජොබ් එකේ සෑහෙන්න වරප්රසාද තියෙනවා
Ryan08
Post #13
Nov 29, 2021
Forum:
ElaKiri Talk!
තවත් තැනක පුපුරලා
අපේ රට බේරලා දෙන්න "ස " කියපු මිනිස්සුන්ට දැන් කියන්න වෙලා තියෙන්නේ අපේ ලිප බේරලා දෙන්න "ස" කියලා.
Ryan08
Post #11
Nov 29, 2021
Forum:
News and Updates
ගෑස් සිලින්ඩර් අැත්තටම පුපුරනවාද?ඉරාජ් හොයාගත්ත අැත්ත..
රට තවත් කොහේ පිටිපස්සට අදින්නද බොළ????
Ryan08
Post #23
Nov 29, 2021
Forum:
ElaKiri Talk!
අප්පච්චිට කොරෝනා🦠
ඉක්මන් සුව ප්රාර්ථනා කරනවා
Ryan08
Post #38
Nov 29, 2021
Forum:
ElaKiri Talk!
සල්ලි තැන්පත් කළ අය අමාරුවේ වැටෙයි
මම අවුරුදු විසි හතරකින් ලංකාවේ ජිවත්වෙලා නැති නිසා ලංකාවේ ඉන්ෂුරන්ස් කම්පැනි ගැන නොදන්න නිසා බං ඇහුවේ. දන්න කියන එකෙක්ට තියා නොදන්න එකෙක්ට වත් කෙළවලා මට දිනාගන්න තරම් දේවල් මේවෙනකොට නෑ.😁😁 හැබැයි තියෙන සබ්බ සකල මනාවම එක තැනක දාන එකට මම විරුද්දයි. ඒ නිසා තියෙන අවදානම ගැන මම ඌට පැහැදිලි කරා. මොකද ඌ...
Ryan08
Post #6
Nov 29, 2021
Forum:
ElaKiri Talk!
සල්ලි තැන්පත් කළ අය අමාරුවේ වැටෙයි
AIA ඉන්ෂුරන්ස් ගැන දන්න එකෙක් විස්තර කොටාගෙන පලයල්ලා.මම අදුරන එකෙක් ඕකේ කෝටි පහලවක ඉන්ෂුරන්ස් එකක් දාලා තියෙනවා.
Ryan08
Post #4
Nov 29, 2021
Forum:
ElaKiri Talk!
කවුද මල්ලි මේ 😐
පෙරේතියක් වෙන්න ආසාවෙන් ඉදලා අම්මගේ කීමට මනුස්ස දුවක් වෙච්ච එකියක් 😁😁😁 පොඩිකාලේ සවලෙන් වෙන්න ඇති ඉදුල්කට ගාන්න ඇත්තේ 😁😁 කොච්චර කෑවත් බලපන්කො ඇගේ හැටි හත් අවුරුද්දකින් කෑම දැකලා නෑ වගේ ඒකට අපි කෑම ළග නිකන් හිටගෙන හිටියත් ඇති මහත් වෙන්න 😁😁😁
Ryan08
Post #7
Nov 29, 2021
Forum:
ElaKiri Talk!
දෙසැ. 28 මහණ වෙන සැබෑ දියසෙන් මෙන්න
දියසෙන්ලා නම් බුරුතු පිටින් පහල වෙනවා ඒත් රට එකම තැන
Ryan08
Post #5
Nov 28, 2021
Forum:
ElaKiri Talk!
ඔමික්රෝන් ප්රභේදයේ රෝග ලක්ෂණ....
කවදා මේකෙන් ගැලවෙන්නද මංදා බං ☹️
Ryan08
Post #14
Nov 28, 2021
Forum:
News and Updates
සින්දුවක් අහමු
👍👍👍👍
Ryan08
Post #17
Nov 28, 2021
Forum:
Old Hits
අම්මලා තාත්තලා ලෙඩ වුනාම...
👍👍👍👍👍
Ryan08
Post #12
Nov 28, 2021
Forum:
ElaKiri Talk!
හදපු ගෙවල් පාවිච්චි කරද්දී එන ගැටළු ගැන කතා කරමු
අහල පහල මිනිස්සු කොයිවගේද කියලා බලන්න ඕන විශේෂයෙන්ම. සමහර විට බර ගානක් වියදම් කරලා හදපු ගෙවල් නොහිතන ගණන් වලට විකුනනවා. ගන්න එකා බලන්නේ ගෙදර අඩුපාඩු විතරයි. අන්තිමට පදිංචි උනාම තමයි තේරෙන්නේ අරුන් විකුණලා ගිහින් තියෙන්නේ අහල පහල ඉන්න නසරානි සෙට් එකත් එක්ක ඉන්න බැරි නිසා කියලා.
Ryan08
Post #6
Nov 28, 2021
Forum:
ElaKiri Talk!
ඔබ ව්යාකරණ (Grammar) නොමැතිව ඉංග්රීසි ඉගෙන ගත යුතුය
👍👍👍👍
Ryan08
Post #36
Nov 27, 2021
Forum:
ElaKiri Talk!
WEdding Cake
ව්යාපාරය සාර්ථක වේවා කියලා ප්රාර්ථනා කරනවා.
Ryan08
Post #5
Nov 27, 2021
Forum:
ElaKiri Help
ලෙඩ උනා බන්
ඉක්මන් සුව ලැබේවා.
Ryan08
Post #17
Nov 27, 2021
Forum:
ElaKiri Talk!
😐😑 පිරිත් නොදැම්මට රණ්ඩුවී හිමිනමකගෙන් තවත් හිමිනමකට කැති පහර 😑😐
බණ කියන උනුයි , බණ අහන උනුයි හැසිරෙන්නේ අමු මිලේච්චයෝ වගේ නම්, මේ සක්වලෙන් එහාට ඇහෙන්න බණ දැම්මත් වැඩක් නැහැ. ☹️
Ryan08
Post #9
Nov 25, 2021
Forum:
ElaKiri Talk!
කාමමිථ්යාචාර පාපය
ඒ ගෑණි " පිං " කියලා කිව්වට, ඕක ඒ ගැණිගේ මිනිහට හරි උබේ ගෑණිට හරි අහුවුනොත් උබට ඊටපස්සේ ලෝකේ ඉස්සරහා ඉන්න වෙන්නේ " පිං පියා " වගේ කියන එකත් ඔලුවේ තියාගෙන කරන පිණක් කරහන්.
Ryan08
Post #11
Nov 25, 2021
Forum:
ElaKiri Talk!
❌ එපා වෙන වැඩ ❌
Snow තියෙද්දී හරි black ice තියෙද්දී හරි ඩ්රයිව් කරන්න. ☹️
Ryan08
Post #12
Nov 24, 2021
Forum:
ElaKiri Talk!
Job එකක් හම්බුනා යනවද නැත්ද
ජොබ් එක එපා නම් මොන මංගල්යකටද බං ඉන්ටර්වීව් එකට ගියේ. උබලා වගේ උන් නිසා ඇත්තටම ජොබ් එකක අවශ්යතාවය තියෙන එකාට තමයි අසාදාරණය වෙන්නේ උබ ඔය නැති කරන්නේ එහෙම එකෙක්ගේ අවස්ථාව. තියෙන සල්ලි ටික ඉවර වෙනකම් ගෙදරට වෙලා කාලකන්නි වෙයන්. මේ රටට හරි යන්නේ උබලා වගේ උන් ☹️
Ryan08
Post #11
Nov 24, 2021
Forum:
ElaKiri Help
ගිරිරාජ්ට ලියුකේමියාව😨😔😥😥
කොයි වෙලාවේ මොනාද වෙයිද නොදන්න ජිවිතේ.☹️☹️ ඉක්මන් සුව ප්රාර්ථනා කරනවා
Ryan08
Post #40
Nov 24, 2021
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom