1. Ryan08

    පොන්නයෝ මට ඩේටා වැඩියි.

    කුකු කොකා - පොන්නයෝ මට ඩේටා වැඩියි. කුකු කොකාගේ තාත්තා - මට පොන්නයෝ වැඩියි 😁😁
  2. Ryan08

    මට ආසයි

    ඉස්සල්ලම ඔය ලෙඩේ අමතක කරලා හිටපන්. ලෙඩේ උබව අත්හැරියත් උබට ලෙඩේ අතාරින්න බැරිකමක් ඔතන තියෙන්නේ. හිත තියෙනවා නම් බස් එකක් නෙවෙයි ජෙට් එකක් උනත් එලවන්න පුළුවන්. ඉස්සල්ලා හිත ශක්තිමත් කරගනින්. හැමවෙලේම තමන්ට වැඩිය තියෙන එවුන් එක්ක ජිවිතේ කම්පෙයා කරලා හුල්ලන්නේ නැතුව උබට තියෙන දේවල් එක්ක කොහොමද...
  3. Ryan08

    Sirasa super syar ගාමිණී සුසිරිවර්ධන මිය යයි.

    නිවන් සුව ලැබේවා
  4. Ryan08

    හැම රෙද්දකටම ඇවිල්ලා bump bump ගාන උන්ව පේන්න බැරි මට විතරද?

    ඇයි උබට bump කරන උන්ව පෙන්නන්න බැරි කවුරුහරි උබට bump වෙන්න නෙළුවද?? 😁😁😁😁 පොස්ට් එකක් දැම්මම අනිත් උන් ඇවිල්ලා බම්ප් කරලා යන්නේ ඇගේ අමාරුවට නෙවෙයි බං දාපු එකාට උදව්වක් හැටියට පොස්ට් එක උඩට ගන්න.
  5. Ryan08

    මුස්ලිම් කෙල්ල දිපු තෑග්ග

    අම්මෝ උබලා වගේ උන් නම්. බඩ බුරුල් වෙලා ගියත් ඒකටත් කොහොම හරි දේශපාලනය ගාවගනියි. 😁😁
  6. Ryan08

    ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ලක්...

    මිනිස්සුන්ට ජිවත් වෙන්න පුළුවන් විදිහට රටේ ආර්ථිකය හදන්න ඕන එහෙම නැතුව ඔය මලු දුන්නම වෙන්නේ නිකන් ඉදන් පිනට කන්න බලන් ඉන්න උන් වැඩිවෙන එක විතරයි. අනිත් එක ගැබිණි මවට පෝෂණ මල්ල දුන්නට ළමයා හම්බ උනාම ඒ මිනිස්සු කන්නේ පස්ද??
  7. Ryan08

    උයිරෙන් උයිරේ - පොඩි සන්දිය මතක් උනා

    "ගීත තමයි අපට තියන එකම Time Machine එක,ගීත එක්ක අපට අප ජිවත් උන ඔනම කාලයකට Shift වෙන්න පුලුවන්. " මෙන්න මේ කතාව නම් සීයට සීයක්ම ඇත්ත
  8. Ryan08

    රෙනෝ සිල්වා උපාසක මහතා

    මෙහෙම නම් නිවන් යන්න වෙන්නේ පාරේ තියෙන ලයිට් තමයි 😁
  9. Ryan08

    තඩි🕷️

    වින්ටර් පටන්ගන්නකොටම tummy bug එනවා කියන්නේ එපා වෙනවා රෙද්ද.ඒත් බං ඉස්කෝලෙටම බඩ යනවා කියන්නේ හෙන කේස් එකක්නේ.
  10. Ryan08

    ලස්සන T Girl කෙනෙක් ඉන්නවා

    උබ හිතන්නේ මේකේ ඉන්නේ කැනඩාවට අබැරෙන උන් කියලද? මේගන් මාකල්ටත් බෑ කියපු උන් එළකිරියේ ඉන්නේ 😁😁😁
  11. Ryan08

    මූට ගිය කලක්

    අලුත් බලවේගයක්‌ හොයන්නත් මිනිස්සුන්ට සිහිකල්පනාවක් නෑ. සමහරු කිරිපිටි පෝලිමේ සමහරු ගෑස් පෝලිමේ තවත් සමහරු රටයන පෝලිමේ. 😁😁 හොරගෙඩියා වගේ ඉදගෙන කොහොම. හරි පැරකුම් යුගයක් ඇතිකරානේ 😁
  12. Ryan08

    ගුරු සටන ජයග්‍රහණයෙන් අවසන් වෙයි...

    එහෙව් මිනිහට රට බාරදීපු එක තමයි වැරැද්ද. පේනවනේ දැන් රටට වෙලා තියෙන දේ ඉවරෙටම ඉවරයි 😁
  13. Ryan08

    තරුණයන් පෝළිමේ ඉන්නේ අපේ රජය විදේශ රැකියා විශාල ප්‍රමාණයක් ලබාදුන් නිසයි – SM

    දැන් ඒ පාර මිනිස්සු වැලේ වැල් නැතුව රටයන එකත් උන්ගේ වාසියට හරවගන්න හදන්නේ. ස ඉන්න හිතෙන රටක් හැදුවට පස්සේ මොන මගුලකටද තරුණයෝ රට යන්නේ???? තමන්ගේ ඇපල් වතු මිදිවතු වල ආදායම් බලලා එන්නද
  14. Ryan08

    මල්ලියේ

    ගොඩක් කල්පනා කරලත් මෙච්චර ගොබ්බ කතාවක් කියනවා නම් හිතාගන්න පුළුවන් කල්පනාවේ තරම. සල්ලි තියෙන නිසා තමයි බං බනින්නේ මොකද මුන්ට සල්ලි තියෙනවා කියලා රටේ මිනිස්සු අකාලේ මැරෙන්න ඕනද?? කුසල් මෙන්ඩිස් මනුස්සයෙක් හප්පලා මරපු වෙලෙත් මිනිස්සු ඌට බැන්නා ඒ ඌ මුස්ලිම් නිසාද?

    No contents