1. Ryan08

    නාඩගම් කාරයෝ බොක

    ඔය මගුල බලන එක නවත්තලා දැන් සෑහෙන කල්. දැන් බලන්නේ සකර්ම, පාර දිගේ කියන නාට්ටි දෙක විතරයි
  2. Ryan08

    වට් ඉස් දිස් බන්

    එහෙම බැලුවම පාරේ ඉන්න සත්තුත් survive වෙනවා හිගාකන මනුස්සයත් survive වෙනවා. අවශ්‍යතාවයන් වැඩි වෙන්න වැඩි වෙන්න ඒ අවශ්‍යතාවයන් සපුරගන්න මහන්සි වෙන්න වෙනවා. එහෙම නැතුව කොහොම හරි ජීවත්වෙන එක විතරක් නම් එකම අරමුණ තමන්ට තියෙන යුතුකම් වගකීම් සේරම අතැරලා ජිවත් වෙන්න පුළුවන්. ඒත් හැමෝටම වනගත වෙන්න බෑනේ...
  3. Ryan08

    බබාට නමක් වස්ති එඩිශන්

    තමන්ගේ ළමයට එක එක හාල්පාරුවන්ට කියලා නම් දාන්න මුන්ට පිස්සුද?? තාත්තා වගේ රටම දන්න කෙනෙක් වෙන්නලු හැබැයි තාත්තගේ නම බිජ්ජා. 😁
  4. Ryan08

    ඩොල්පින්ල පෙනුනේ කාටද..😅

    ඕක උගුලක්. ගැණිගෙයි මිනිහගෙයි රූපේ ඇතුලේ තමයි ඩොල්ෆින්ලා හංගලා තියෙන්නේ.
  5. Ryan08

    නාකි මයිනා යන්න ලගතේ..

    සල්ලි මංකොල්ල කනවා වගේ හිතපන්කෝ මුන්ට මිනිස්සුන්ගේ ආයුෂ මංකොල්ල කන්න පුළුවන් උනානම් මුන් අවුරුදු පන්දාහක් විතර ජිවත් වෙයි.මම මේ කියන්නේ මහින්ද විතරක් නෙවෙයි දේශපාලුවෝ සේරම
  6. Ryan08

    කොලබ හොදම බුරියානි

    ටාජ් සමුද්‍රා හොටෙල් එකේ තියෙන නවරත්න ඉන්දියන් රෙස්ටුරන්ට් එකෙන්. ගාන නම් මතක නෑ
  7. Ryan08

    රෝහිත ඩුබායි යන විට සුනිල් හඳුන්නෙත්තිගේ අම්මා පොළේ බඩු විකුණයි...

    මේ වෙනකොට ප්‍රභාකරන් ජිවතුන් අතර හිටියානම් ඒ යකාට චන්දෙ දෙන්න උනත් මිනිස්සු හිත හදාගන්න තිබුණා ඒ තරම් මුන් රට කාලා තියෙන්නේ.
  8. Ryan08

    බඩු ගන්න ජනතාවට සල්ලි නැතිනම් අපට කරන්න දෙයක් නෑ - බන්දුල

    මේ ටික අහගන්න කාපු කිරිබත් තොගයක්
  9. Ryan08

    ශශී නිෂාදි නාකි වුන කාලෙක...🤣

    මොනවද බං මේ සිංහල????
  10. Ryan08

    එකෙක් ගුටි කාල ද?

    👍👍👍👍👍
  11. Ryan08

    යාලුවෙක්ගෙ ප්‍රශ්නයක් - අදහස් ටිකක් අවශ්‍යයි

    අම්මේ ඇති යාන්තම් මම වගේම හිතන එකෙක් හරි ඉන්නවා 😁😁. උබට හිතුන ටිකම තමයි කොල්ලෝ මට හිතුනෙත්. අර ගෙදරට නයෙක් ආපු පරණ කතාවක් තිබුනේ අන්න ඒක මතක් උනා මට
  12. Ryan08

    අනේ මල්ලියේ 🖕

    ඔව් මාත් දැක්කා අක්කා තමයි කාර් එකේ ඉදලා තියෙන්නේ. ඒත් බං මට තියෙන ප්‍රශ්නේ අක්කයි කියන ඒකිටවත් මොළයක්‌ තිබුනේ නැද්ද ලයිසන් නැති පොඩ් එකෙක් එක්ක ඔහොම යන්න?? එහෙම නැත්නම් තාත්තා දැන් බබා වෙන්න හැදුවට මූ මීට ඉස්සරත් ඔහොම වාහනේ අරන් යනවා ඇති. තාත්තා දැන් රගපාන්නේ පුතා එහෙම වාහනේ අරගෙන ගිය හේතුව...
  13. Ryan08

    Wedding එකට ආපු DJ ට දෙන්න සල්ලි නෑලු

    උගේ කලිසම ගලවලා අන්දන්න ඕන ඔය ඔතනින් අනිතිමට යන බලු කුක්කට 😁
  14. Ryan08

    කසාදය..

    මම නම් මගේ සේරම ටාගට් වලට ගියේ බැන්දට පස්සේ.උබ කියන එකත් වැරදි නෑ මොකද කතාවටත් කියන්නේ " ගැණියෙක් ගන්න කලින් මිනිහෙක් වෙලා ඉදපන් " කියලා. හැබැයි මම නම් මිනිහෙක් උනේ ගෑණි ගත්තට පස්සේ. ඒක හැමෝටම හරි නොයන්න පුළුවන්. ඒ මොනවා උනත් තමන්ට ආදරේ නැති තමන් ආදරේ නැති ගැණියෙක් අනුන්ගේ ඕනකමට කවදාවත්...
  15. Ryan08

    Wedding එකට ආපු DJ ට දෙන්න සල්ලි නෑලු

    අනේ අර අම්මා පව්. මොනවා උනත් පුතාගේ ගොන්කම් වලට සපෝට් නොකර පිට මනුස්සයට කන්න කියලා පින්සෙන්ඩු වෙනවා. සාදාරන අම්මා කෙනෙක්.
  16. Ryan08

    මහරගම

  17. Ryan08

    එකෙක් කිව්වා මතකයි පෞද්ගලික උත්සව වලට එන්නේ නෑ කියලා රට හදන්න වෙලාව නාස්ති වෙනවා කියලා.

    කියන දේ කරන්නේ නැති අන්න ඒ කෙලින් තීරණ වලට තමයි මහත්තයෝ රටේ හරක් ආදරේ 😁
  18. Ryan08

    නම උක්කුං උනාට අපි බොන්නෙ ප්ලේන්ටී

    කරන වැඩවල හැටියට අපි හිතන් හිටියේ තෝ ගූ දියකරලා බොනවා ඇති කියලා

    No contents