1. sgrdk1

    බුලත් කොලේට කතිරේ මුන්ට ජන්දේ දෙන්න එපා..

    අද ඉන්දියාවට රිදෙන්න ගැහුව වගේ චන්දෙ දවසෙදිත් ඉන්දියාවට රිදෙන්නම ගහමු.
  2. sgrdk1

    ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානයක ඇරඹුම

    අද ඉන්දියාවට රිදෙන්න ගැහුව වගේ චන්දෙ දවසෙදිත් ඉන්දියාවට රිදෙන්නම ගහමු.
  3. sgrdk1

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    අද ඉන්දියාවට රිදෙන්න ගැහුව වගේ චන්දෙ දවසෙදිත් ඉන්දියාවට රිදෙන්නම ගහමු.
  4. sgrdk1

    මෙන්න අනාවැකි.

    අද ඉන්දියාවට රිදෙන්න ගැහුව වගේ චන්දෙ දවසෙදිත් ඉන්දියාවට රිදෙන්නම ගහමු.
  5. sgrdk1

    අභිධර්මය

    තෙරුවන් සරණයි !
  6. sgrdk1

    අභිධර්මය

    ධර්මය අහන්න කියල හිතල අධර්මය අහන්න මහමෙව්නාවෙ යන අය මේකෙ තියෙන වීඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න. එහෙ ලොකු උන්නන්සෙට යන්න තියෙන තැනත් මේකෙ පැහැදිලිවම කියල තියෙනව. එතෙන්ට යන්න ඕනෙනම් ඔයාලත් මහමෙව්නාවෙ කියන ඒව ඒ විදිහටම පිලිපදින්න. :growl:
  7. sgrdk1

    juslow පාත් කරන සුපිරි

    ගම්පහ මිනුවන්ගොඩ පැති වල තමයි බලන්න ඕනෙ :growl:
  8. sgrdk1

    රනිල් දෙරණේ පට්ටටම නානවා

    තමන්ගේ රටේ ජාතියේ සංස්කෘතියේ වටිනාකම ගැන අබමල් රේණුවකවත් අවබෝධයක් නැති සිංහලයැයි කියාගන්නා සුලුතර පිරිසක් හා අති බහුතර දෙමල මුස්ලිම් පිරිසක් විසින් පත්කර ගන්නා ලද ජනධිපතිගේ පිනෙන් පහල වූ පිං අගමැති පොනිල්
  9. sgrdk1

    ඇස්_රිදෙනවද?

    මමත් මේක සෑහෙන කාලෙක ඉඳල භාවිතා කරනව.ගොඩක් ප්‍රයොජනවත් මෘදුකාංගයක්.සෙටින්ග්ස් වලට ගිහිල්ල ලොකේෂන් එක හදාගන්න ඕනෙ.
  10. sgrdk1

    සෝම හාමුදුරුවෝ...

    රෙප් එකතු කරල පස්චාත් බාගෙ තුවාල වලට බෙහෙත් ටිකක් දාගනින් :P
  11. sgrdk1

    සෝම හාමුදුරුවෝ...

    කොල්ලො ලක්ශ ගානක් දස වද දීල අමු අමුවෙ මරල, සමහරු මැරෙන්නත් කලින් ටයර් දාල පුච්චල හන්දියක් හන්දියක් ගානෙ මල මිනී බල්ලො කපුටො කබරයො ඒව ඇදගෙන ගිය හැටි හන්දි ගානෙ මිනී ගොඩවල් පිච්චෙන හැටි සමහර ඒව බාගෙට පිච්චිල අමු සොහොන් වගේ පාරවල් පුරා මලමිනී විසිරිල තිබ්බ හැටි සටන් විරාම කියල බුද්දි අංශ පාවල දීල...
  12. sgrdk1

    මේක නෙවෙයිද....

    කපන්න බැරි අත ඉඹිනව කියන්නෙ ඕකට තමයි :lol:
  13. sgrdk1

    මිත්‍යා දුෂ්ඨිකයෝ දුවන් වරෙව්..(Must Watch)

    බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරල තියෙනව ප්‍රේතයින් සිටින බව
  14. sgrdk1

    සෝම හාමුදුරුවෝ...

    මහින්දගෙ කාලෙ තිබ්බෙ මොන ප්‍රජාතන්ත්‍රවාදයද නේද අම්මෙ ? නියම ප්‍රජාතන්ත්‍රවාදය තිබ්බෙ බටලන්දෙනෙ ඒ කාලෙ නේද අම්මේ ? :growl:
  15. sgrdk1

    සෝම හාමුදුරුවෝ...

    ඡන්දෙට සතියක් තියල තාජුදීන් ගොඩගත්තෙ ඌට තියෙන ආදරේටද නැත්නම් ඡන්දෙ පැරදෙනවට තියෙන බයටද අම්මෙ ? :confused:
  16. sgrdk1

    සෝම හාමුදුරුවෝ...

    "රටට හෙණ ගැහුවත් අම්ම අප්ප උනත් විකුණන උන් යූඑන් පී කියන්නෙ ..." :yes:
  17. sgrdk1

    දිනු ඖෂ්ට්‍රලියව අනතුරේ

    එක පිට මැච් 29ක් පැරදුන නායකයෙක්ව තවත් නායකකමේ තියාගෙන ඇති වැඩක් තියෙනවද ? :lol:
  18. sgrdk1

    වාහනයක් ගන්න ලොකු උදව්වක් ඔනෙ

    http://www.elakiri.com/forum/showthread.php?t=1351757
  19. sgrdk1

    වාහනයක් ගන්න ලොකු උදව්වක් ඔනෙ

    colombo nam de silva wage tenakata aran gihin full check up ekak karala ganin 2000k vitara yayi.kurunegala nam auto world. negambo wala dias motors wage than wala meka karanawa mama hitanne . etakota wahane gena comprehensive report ekak ganna puluwan.

    No contents