1. sgrdk1

    Maruti 800

    trad sunny eka hariyanawada ? oya ganata honda car ekak. 16,17 wage ekak ganna puluwan weyi. masa ganak giyath kamak ne hondata hoyapan. aniwa honda ekak hambenawa. http://ikman.lk/en/ad/nissan-trad-sunny-1989-for-sale-kurunegala-27...
  2. sgrdk1

    කැරවැන් එක 7.7 kmpl. මේ ඇතිද?

    සුපර් ලෝන්ග් නම් 8 ක් වගේ තමයි කරන්නෙ මම හිතන්නෙ. නෝමල් එකට වැඩිය ගොඩක් බර නිසා.
  3. sgrdk1

    කැරවැන් එක 7.7 kmpl. මේ ඇතිද?

    කඳු පලාතකද ගියේ ? වාහනේ ඔටෝද මනුවල්ද ? හයි රූෆ් හරි සුපර්ලෝන්ග් එකක්ද ?
  4. sgrdk1

    Bike Leasing

    හොඳම වැඩේ අතේ තියෙන ගානට බයික් එකක් ගන්න එක. ලක්ශ 2ක බයික් එකකට ලීස් එකක් දැම්මොත් ගෙවල ඉවර වෙද්දි ඔක්කොම ලක්ශ තුනක් තුන හමාරක් විතර වෙයි එතකොට බයික් එකේ වටිනාකම 1.25ක් විතර තමයි වෙන්නෙ (අවුරුදු තුනකට පස්සෙ ). කොහොමද වෙන පාඩුව ? අතේ තියෙන ගානට යූස් කරපු එකක් ගත්තොත් හදිස්සියෙ විකුනද්දි උපරිම...
  5. sgrdk1

    වෙනස දැන් බලාපියව් 88/89 නොදැකපු වේ පුතාලා

    ඔය ඔක්කොම එකතු කලත් 77 ඉඳන් 93 වෙනකන් තිබ්බ යූඑන්පී කාලෙ කරපු අපරාද වලින් දාහෙන් පංගුවක්වත් නැති තරම් :growl:
  6. sgrdk1

    රවීගේ විරෝධය මැද මුදල් ඇමතිකම හර්ෂට

    එක්කෙනෙක් නං මාලු කාල දැන් නැව් හත අටක්ම තියාගෙන ඉන්නවලු නේද ?
  7. sgrdk1

    රවීගේ විරෝධය මැද මුදල් ඇමතිකම හර්ෂට

    දැන් ඊට වැඩිය කන්න පුලුවන් එකක් දෙයි වෙලඳ ඇමති වගේ එකක්
  8. sgrdk1

    වරෙල්ලා රට වෙනුවෙන්.. බයි-ටොයි වර

    ඌ වෙනම රටක් හරි වෙනම පාලනයක් හරි ඉල්ලුවෙ නෑනෙ බං
  9. sgrdk1

    වහානයක් ගන්න උබලගේ ideas ඕනි.....

    ෆිනෑන්ස් කම්පැනි වලට වඩා බෑන්ක් වල පොලිය අඩුයි.පොලිය ලක්ශයක් විතර අඩු කරගන්න පුලුවන්.
  10. sgrdk1

    වහානයක් ගන්න උබලගේ ideas ඕනි.....

    බෑන්ක් වල රේට්ස් අඩුයි
  11. sgrdk1

    වහානයක් ගන්න උබලගේ ideas ඕනි.....

    ගෙවන්න පුලුවන් වෙයි
  12. sgrdk1

    වෙනස දැන් බලාපියව් 88/89 නොදැකපු වේ පුතාලා

    රවී කරුනානායකගෙ රැස්වීමට වෙඩි තියපු වෙලාවෙත් උඹට ඔය වගේ සැකයක් ආවද ?
  13. sgrdk1

    වෙනස දැන් බලාපියව් 88/89 නොදැකපු වේ පුතාලා

    යකෝ යුඑන්පී කාල වල මරපු මිනිස්සුන්ගෙ විස්තර දාන්න ගියොත් තව එලකිරියක් හදන්න වෙයි
  14. sgrdk1

    වෙනස දැන් බලාපියව් 88/89 නොදැකපු වේ පුතාලා

    ඇයි පරන ටයර් උඹේ අර හුචක්කුවට හයිකරගන්නද ?
  15. sgrdk1

    වෙනස දැන් බලාපියව් 88/89 නොදැකපු වේ පුතාලා

    රනිල් දිවුරුම් දුන්න නැකතට අනුව ආණ්ඩුව වැඩිකල් දුවන්නෑ
  16. sgrdk1

    වෙනස දැන් බලාපියව් 88/89 නොදැකපු වේ පුතාලා

    ඉස්පිරිතාලෙ ඉස්සරහ කඩේ.මූ මගෙත් යාලුවෙක්.
  17. sgrdk1

    අප්පච්චිට~වැරදුනු

    වැරදුනෙ ඒ මනුස්සයටද නැත්නම් තොපිලටද කියල තව අවුරුදු දෙකන් තුනක් යනකොට හොඳට බලාගනියව්
  18. sgrdk1

    අප්පච්චිට~වැරදුනු

    ඒ මිනිහත් චන්ද්‍රිකා වගෙ කිසි වැඩක් නොකර අවුරුදු 12ක් රට කෑව නම් උඹලට කිසි අමාරුවක් නෑ නේද ? සිංහලයට හොඳක් කරන්න ගිය කාටත් උන දේ තමයි එතුමටත් මේ උනේ. තොපිට කොටි ගහලත් මදි යකෝ
  19. sgrdk1

    අප්පච්චි මලෝ සෙට් එක

    මේපාර ගොන්ජ පලවෙනි තැන :D
  20. sgrdk1

    අප්පච්චි මලෝ සෙට් එක

    මහින්ද සමරසිංහ ගැන කවුරුවත් විරුද්ධ වෙන එකක් නෑ. ඒත් අනික් එවුන් ගන්න එක අනුමත කරන්න පුලුවන්ද ?

    No contents