1. jhnnwp

    කෙටි ලියුම් ලියන, කෙටි ලියුම් කියවීමට කැමති රාජ්‍ය සේවය...

    රාජ්‍ය සේවෙ ගොඩක් ප්‍රශ්න යටගහන්නේ කෙටියෙන් කරන්න ගිහිං, කියන දේ අහගෙන ඉන්න වෙලාවක් නැති, ලියල යවන දේවල් බාගෙට කියවල විකුර්ති කරල පිළිතුරු ලියන ego සෙට් එකක් එක්ක කොහොමද? මේ රාජ්‍ය සේවය හැදෙන්නේ...
  2. jhnnwp

    රටේ ආණ්ඩුකරවන ටියුෂන් කඩ...

    පක්‍ෂ, විපක්‍ෂ වලට සම්බන්ධ රටේ ආණ්ඩුකරවන ටියුෂන් කඩ මේව රටේ නොයෙකුත් තැන් වල පිහිටා ඇත, මේවාගෙන් බහුතරය දේශපාලනය මුදල් සපයා දෙන අතර, විවිධ නගර තුල ශාකා මට්ටමින්ම අධ්‍යාපන ඒකාධිකාරයන් පිහිටවාගෙන ඇත. මොවුන් ප්‍රාදේශීය මට්ටමින්ද දේශපාලකයන් මෙහෙයවන අතර ඔවුන් ඔවුන්ගේ අනීතික අවශ්‍යතා උවත්, ඔවුන්ගේ...
  3. jhnnwp

    ඉස්සරහට ගේන්න ඉන්න අයවැයෙන් පළාත් පාලන මැතිවරණයේ...

    ඉස්සරහට ගේන්න ඉන්න අයවැයෙන් පළාත් පාලන මැතිවරණයේ වාසිය කාට යයිද කියන එක තීරණය වෙයිද? නැත්තං කොහොමත් NPP ලැබෙයිද? වෙන විකල්ප හැදිල නැති නිසා...
  4. jhnnwp

    මේ නිව්ස් එකේ උඹලට පේන අවුල මොකද්ද?

    මිනිස්සු හැඳුනුම්කම් හොයාගෙන යන්නෙ, ආයතන වල උන් හොරපාරවල් වලට ඉඩ දීල තියන නිසා නේද? හරි පාරෙන් එන එකාට හැමදාම කැපිල්ල දානකොට මිනිස්සු හොරපාරට දැක්කිල්ලක් නෙමේද වෙන්නෙ? ආයතනයක් නේද හරි පාරට නියෝග මත වැඩ කරන්න ඕන, මිනිස්සුද මේ කියන විදියට වැරදි? එතකොට ආයතන වල උන් අල්ලසට, හිතවත්කමට දූෂණ වංචා කරලම...
  5. jhnnwp

    Number plate...

    Province eka maru karana process eka mokadda? Vehicle owner venasak nathuwa ekkanama nam? Kochchara kal yanawada wadeta?
  6. jhnnwp

    police double stander...

    පොලිස්සි වල අද්දැකීම් තියන උන්ට මෙහෙම ඒව වෙලා නැද්ද? වරදක් නොකරත් බැනුම් අහන අවස්ථා? පැමිණිල්ලටයි, වගඋත්තරටයි දෙපැත්තටම අම්බානට බැනගෙන යනවා, කියන දෙයක් අහගෙන ඉන්නෙ නැතුව, අන්තීමට උසාවි දාන සිද්දියක් උනත් සමහර නම් මිසිං, ඇයි බං ඇහුම්කන් දීල පැමිණිලි විභාග කරන පොලිස්සියක් හැදිල නැත්තෙ?
  7. jhnnwp

    Clean Sri Lanka, Clean gov service...

    වත්මන් රාජ්‍ය සේවයේ දූෂිත නිලධාරීන් සුද්ද කළ හැක්කේ, එම රාජ්‍ය යාන්ත්‍රනය තුළම සිටින අවංක සිත් ඇති එකදු හෝ අයෙකුට පමණි, කළ යුත්තේ දූෂිත නිලධාරීන්ට එරෙහිව රහස්‍ය ලෙස හෝ ඔවුන්ගේ දූෂණ වංචා පිලිබඳ තොරතුරු සැපයීමයි, යම් හෙයිකින් ඔබ නිහඬව එවැනි දූෂිතයන් දෙස බලාගෙන නිවටයින්සේ රැකියාවේ යෙදෙන්නෙක් නම්...
  8. jhnnwp

    Clean Sri Lanka ප්‍රාදේශිය සභා වල...

    ප්‍රාදේශිය සභා වල අනවසර ඉදිකිරීම් පගාවට කරගන්න ඉඩදෙන TO හැත්ත සුද්ද කරන්න අදහසක් නැද්ද? අනිව බහුතර සභාවලට ClD එක හරි උපාය දූතයෝ හරි දම්මල මේව නවත්තන් නැත්තෙ ඇයි?
  9. jhnnwp

    2025 නව වසරේ කිරියට දිඝාසිරි!

    2025 නව වසරේ කිරියට දිඝාසිරි!
  10. jhnnwp

    When? Clean corrupted gov servants...

  11. jhnnwp

    හිලක්

  12. jhnnwp

    Bio plastic

  13. jhnnwp

    Peru tsunami

  14. jhnnwp

    රජයෙන් ගන්න දඟලන සදාකාලික දුප්පත්තු...

    ඔබ දන්නවාද? දිළිඳුකම පිටු දැකීමට කියා පැවති රජයන්ගෙන් හා වත්මන් රජයෙන් දීර්ඝකාලීනව යැපුම් ක්‍රමයක් ලෙස ලිස්ට් වල නම් දරාගත් දිළිඳු බවින් මිදීමට කිසිදු උවමනාවක් නොමැති, කම්මැලියන් සිටින බව? ඔවුන්ට කිසිදු ශරීර දුබලතාවයක්වත් නොමැත, නමුත් එකී පවුල් වසර ගණන් මහජන බදු මුදලින් ආදායම් මාර්ගයක්සේ නඩත්තු...
  15. jhnnwp

    දූෂිත රාජ්‍ය නිලධාරීන් ස්ථාන මාරුවීම් ගන්න විට...

    1. පැරණි ලිපි ලේඛන අස්ථාන ගත කරයි. 2. පැරණි පැමිණිලි ගොනු වල තොරතුරු වෙනස් කරයි. 3. වෙනත් ස්ථානයකට මාරුවක් ගත් පසු එම ස්ථාන වල සිට පැරණි ස්ථාන වල නිලධාරීන් සමග සම්බන්ධව පැරණි ප්‍රශ්න වසා ගැනීමට කටයුතු කරයි. 4. පැරණි ස්ථාන වලට පත්වන නිලධාරීන් ලවා ඉහළින් විමර්ශන සඳහා කරුණු ඉල්ලන විට සිතා මතා නව...
  16. jhnnwp

    TikTok

    Mental disorder
  17. jhnnwp

    Santa's bones and remains

  18. jhnnwp

    ටියුෂන් කඩකාරයින්ගේ...

    නමට යටිං දාගෙන ඉන්න title check කරන්න education service එකේ system එකක් හදන්නෙ කවද්ද? ගොඩක් උන් ඉන්නවලු බොරු title දාගත්ත
  19. jhnnwp

    මිනිස්සුන්ට කතාකරන්න නොදෙන රාජ්‍ය නිලධාරීන්?

    ප්‍රශ්නයක් ආවම මිනිස්සුන්ට කතාකරන්න නොදෙන රාජ්‍ය නිලධාරීන්ට ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ග මොනවද? මොකද එහෙම වෙනකොට මිනිස්සු පැමිණිලි කරන්නෙ ඊට ඉහළ අයට එතනිනුත් ඇහුම්කන් නොදී ප්‍රශ්න මගහරිමින් තමන්ගෙ නිලධාරී පැලැන්තිය රැකගන්න ක්‍රමයට තිත තියන්නෙ කවද්ද?

    No contents