මිනිස්සු රාජ්ය සේවයේ ආයතන මගින් කරන අසාධාරණයට විරුද්ධව, පැමිණිලි කරන ඉහළම තැන ජනපති කාර්යාලයයි, ඉතිං හිතෙන්නෙ නැද්ද ජනපතිට මේ ප්රශ්න අවධානයට ලක් නොවන අන්ධමින් ඇතැම් නිලධාරීන්ගේ සහයෙන්, ඒව යටගහන්න පුළුවන් කියලා, මෙහෙම වෙනවනම් ඒකටත් NPP එක system එකක් හදන්න ඕන, මොකද NPP එක හිතන තරම් ඔය රාජ්ය...