රාජ්ය ආයතන වල දූෂිත වැඩ වලක්වන්න වෙනම අධිකරණ නිලධාරීන් දැමීම, මිනිස්සුන්ට direct ගිහිං කතා කරන්න පුළුවන් වෙන්නත් ඕන, ප්රාදේශීය සභා, ප්රාදේශීය ලේකම් කාර්යාල වල ඉඳලම දාන්න ඕන, එක් එක් ආයතන ඇතුලෙ හෝ පිට bribe and corruption ඩිජිටල් evidence උනත් මිනිස්සුන්ට කෙලින්ම පෙන්නලා කතා කරල action ගන්න...