1. jhnnwp

    ගොම්මන්පිලය අපි රැවටෙයි ඕවට...

    ලොල් දැනටත් පොට්ටුවේ හිටපු උන් පළාත් පාලන ඇතුලෙ අදිසි හස්ත ලෙස දූෂිත නිලධාරීන් හසුරනවා, මෙයා මේ කියන්නෙ තව උන්ට පිනුම් ගහන්න කල් දෙන්න කියලද?
  2. jhnnwp

    Anuradha wage hithana ekek Lol

  3. jhnnwp

    දේශපාලකයාටත් කලින්...

    පොළොවෙ පයගහල ඉන්න රාජ්‍ය සේවයක් නොව මහජන සේවයක් බිහිවිය යුතුයි! බහුතරයක් නිලධාරීන් අධිසුකෝපබෝගී ජිවිත ගතකරමින් ඇත්තේ තම රථයෙන් වත් නොබැස, සීත කාමර වල වෙනම පොළොවෙ පයනොගසන අමුතුම ජීවීන් කොටසක් ලෙසිනි, මෙවන් නිලධාරීන්ගෙන් මහජන සේවයක් නොව ඔවුන් ඔවුන්ගේ හිතමිතුරන්ට පමණක් සේවා සපයගැනීම් සිදුවෙමින් ඇත.
  4. jhnnwp

    හිටපු රජයන් වල දූෂණ, වංචා පැමිණිලි එනකොට...

    හිටපු, දැන් ඉන්න රාජ්‍ය නිලධාරීන් එකතු වෙලා ඒ දූෂණ, වංචා හිතා මතා යටගසනව නම්? ඒවට වැරදි තොරතුරු ලිඛිතව ඉදිරිපත් කරනව නම්, මිනිස්සු කාටද කියන්නෙ? තවමත් දූෂිත නිලධාරී කල්ලි ක්‍රියාත්මකයි!
  5. jhnnwp

    TOYOTA tuktuk

  6. jhnnwp

    නිවාස අධිකාරියේ හොරකන් හොයන්නම ඕන...

    https://www.ft.lk/news/Sajith-denies-Central-Cultural-Fund-misused/56-685197
  7. jhnnwp

    අවුරුදු 5 න් මාරු නොවී...

    එකම තැන ලැගගෙන ඉන්න රාජ්‍ය සේවයේ උන් ගැන ඇක්ෂන් ගන්නෙ නැත්තෙ ඇයි? එකම තැනක ලැගල අල්ලස/දූෂණය ප්‍රගුණ කරපු උන් එමටයි, අදාළ කාලෙන් පසු අනිවාර්ය මාරු කිරීම් සිදු නොකර ඉන්නෙ කවුද?
  8. jhnnwp

    කලින් රජයන් වල දූෂිත ගේම් දුන්න...

    කලින් රජයන් වල දූෂිත ගේම් දුන්න රාජ්‍ය නිලධාරීන් ඇතුලෙ තියාගෙන හුරතල් කරන්න ගියොත් ඉක්මණට උන් කල්ලිය එකතු වෙලා මේ ආණ්ඩුවත් ගෙදරයවනවා, අනුකම්පා නොකොට දූෂිත නිලධාරී වළල්ල කඩිනමින් නෙරපිය යුතුයි.
  9. jhnnwp

    ඉදිරියේ දී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ බහුතර ආයතන වල බලය?

    ඉදිරියේ දී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ බහුතර ආයතන වල බලය?
  10. jhnnwp

    අජිත් අයියයි, ලාල්කාන්ත අයියයි එළ

    බලපල්ලා කැෂුවල් ගහල බහින්නෙ, මේ රටේ රාජ්‍ය සේවෙ උන් සමකය ආසන්න රටක් වෙලා ටයි, කෝට්, සාරි ඔතාගෙන දාඩිය දාගෙන ඔෆිස් වලත්, ඇත්තටම කැෂුවල් ලිනන් වගේ රෙදි වලින් අවුට්ෆිට් කරගෙන වරෙල්ල කිවොත්, උන්ගෙ ඇඳුම් වල තියන උස්නේ මිනිස්සුන්ගෙ පිටිං යවන එක නවතීද?
  11. jhnnwp

    LED TV help...

    tv ekak thiyanawa dark screen on wenawa, torch ekak screen ekata gahala baluwa display eke icons ehema animate wenawa penawa, meke backlight gihin da?
  12. jhnnwp

    Google quantum computing chip

  13. jhnnwp

    Korea gihillath iwara weida sinhalu?

  14. jhnnwp

    ලාල් සහෝදරයා මොනව උනත් ඇත්තම කීවා...

    නිලධාරීන්ගෙ මාන්නෙ කුඩුවෙන්නම දෙන්න ඕන, ඔය මාන්නෙ නිසා මිනිස්සුන්ගෙ ප්‍රශ්න වැඩි කරනවා මිසක් අඩුවෙන්නෙ නැහැ, සමානාත්මතාවය හා අචාරශීලිත්වය කියන එක ඕකුන්ගෙ හදවන්නම ඕන, හැදෙන්නෙ නැති සහකම්පනයක් නැති උන්ව දොට්ට දාන්නම ඕන, හරියටම කියල තියනවා...
  15. jhnnwp

    රජයේ නිලධාරීන්...

    රජයේ නිලධාරීන්, එකිනෙකාගේ වැරදි, වාචිකව හා ලිපි මගින් ඉහළට වැරදි තොරතුරු දෙමින් රැකීම් දිගින් දිගටම සිදුකරමින් පවතී නම්, එවැනි කල්ලි සමග මේ රට හැදිය නොහැක.
  16. jhnnwp

    fiber YouTube 7 (days)?

    eka active karoth auto renew wenawada 7 days walin? naththan manual active karannada thiyenne?
  17. jhnnwp

    අහපල්ලා...

  18. jhnnwp

    බත් ගොඩක් කනව වෙනුවට...

    බත් ගොඩක් කනව වෙනුවට, දෙවන ආහාරයක් ලෙස ගන්න හොඳ මොනවද?
  19. jhnnwp

    නුවර මේක ගන්න තියෙන shop එකක්?

    මෙන්න මේ 9 teeth weel එක ගන්න තියෙන්නෙ කොහෙද, මේකෙ තියන පොඩි motor එකට set වෙන

    No contents