1. M

    ප්‍රේමය

    ලස්සන අදහසක්
  2. M

    මං තනි නෑ.... | I am not alone

    මල් සමයේ ලස්සන සමනලුන්, පැණි බොන කුරුළු කිරිළියන්, අනින මී මස්සන් දෙබරුන් පල ඇති කල පල රකින්න උත්සුක වූ ප්‍රියයන්, හොටින් කොටන උන්, පොලු පහර දෙන කොලුගැටව්, පල නෙලන්න කූඩ, කරත්ත හා ලොරිගනන් කොළ හැලෙන කල අව්ව්ට වැස්සට කලින් සෙවන ගත් අයත් විරිත්තලා යන, ආයෙත් දළුලා එනකල පල දරාවි කියා සිතන ප්‍රියයන්...
  3. M

    ජිවිතය

    ආපස්සට හැරී බලනවිට හැමදෙයකම දකින විච්චූර්ණ, බොලඳ බවද මින් විමසන්නේ... කියා සිතුනි
  4. M

    නිදහස් කැස්බෑවා - Free Turtle

    බොහෝම ස්තුතියි සොයුරිය ඔබේ අදහස, ඇගයීම හා පැතුමට.
  5. M

    මිතුරියකගේ ඉල්ලීමක්.....

    අවිහිංසක, නිරහංකාර ඉල්ලීමක්. ලස්සන පදකිරීමක්. ඔබට සුබපැතුම් සොයුරිය.
  6. M

    මගේ අත්තම්මේ....

    බොහෝ අගනා නිර්මාණයක්, හිතට කාවදින ලෙස ලියූ පදවැලක්. අපූරුයි සොයුරිය. ඔබේ නිර්මාණ විලාශයේ වෙනස අගේය. ආච්චිලා සීයලා හා මුණුබුරු මිණිබිරියන් අතර තියෙන්නෙ පුදුමාකාර බැඳීමක් චූටි පැටව් කාලෙ ඉඳන්. ඔවුන් උස මහත් වී ලොකුවීම ආච්චිලා සීයලා දකින්නේ හරිම සතුටින්. ඒත් මෙ අතර තුර පරම්පරා අතර වයස් පරාසයත්...
  7. M

    අත්වැලක්: තුටුපඬුරක්

    බොහෝම ස්තුතියි සොයුර සටහනට. ඔව් වෙලාව අරන් බලන්න, ගොඩාක් කියවන්න තියෙනවානේ... මොනවා හෝ උදව්වක් අවශ්‍ය නම් ලියන්න
  8. M

    නිදහස් කැස්බෑවා - Free Turtle

    බොහෝම ස්තුතියි සොයුර කවදත් වගේ මගේ නිර්මාණය ඇගයීම හා එක් කල අගනා සටහනට. මුහුදු කැස්බෑවන් සංරක්ෂණය කවුරු කලත් හොඳ වැඩක්, ඔබ මෙතැන සඳහන් කරන ව්‍යාපාරය ඉන් එකක් වෙන්න පුලුවනි. බිත්තර ආරක්ෂා කරන එකම නොවෙයි නේද සංරක්ෂණය? නිදහස් කරනවා නම් ඇයි සංචාරකයෝ එනතුරු කූඩු කර ගෙන ඉන්නේ? ඔවුන් ගෙන් සල්ලි...
  9. M

    අත්වැලක්: තුටුපඬුරක්

    බොහෝම ස්තුතියි සොයුර. ලස්සන නිර්මාණ කරන අපේ සොයුර සොයුරියන් ට අතදීමක් හැටියට මෙය සැකසුවේ. එමෙන්ම මෙහි පලමු කොටස රැකියා කටයුතුවලටත් උදව්වක් වේවි.
  10. M

    නිදහස් කැස්බෑවා - Free Turtle

    බොහෝම ස්තුතියි සොයුර කවදත් වගේ මගේ නිර්මාණය ඇගයීම හා එක් කල අගනා විචාරයට. ඇත්තෙන්ම අපේ පුංචි රට ජෛව විවිධත්වයෙන් (bio diversity) අගතැන් රටක්, ඒත් අපි එය සුරකින්න කරන දෙය කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. මුහුදු කැස්බෑවන් සංරක්ෂණය කවුරු කලත් හොඳ වැඩක්, එත් මං උත්සාහ ගත්තේ ඒ මුවාවෙන් කැස්බෑ පටවුන් හිරකර...
  11. M

    නිදහස් කැස්බෑවා - Free Turtle

    ඇත්ත රැවටීම නම් ලියලා ඉවරකරන්න බැරි තරම්... බොහෝම ස්තුතියි සොයුර නිර්මාණය ඇගයීම
  12. M

    නිදහස් කැස්බෑවා - Free Turtle

    බොහෝම ස්තුතියි සොයුර නිර්මාණය ඇගයීම හා එක්කල අදහසට
  13. M

    නිදහස් කැස්බෑවා - Free Turtle

    බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම හා එක්කල අදහසට
  14. M

    *~:.nuba gena hitha kiyayi:.~*

    අහිංසක ඇරයුමක්, පැතුමක්. ලස්සන පදකිරීමක් සොයුර. ඔබට සුබ පැතුම්!
  15. M

    සද

    ඒ තරු සුරංගනාවියනට පාර කියන්න ඉන්නවා වෙන්න ඇති...
  16. M

    ජීවිතයට ඉඩ දෙන්න...

    කවදත් වගේ මින්දද සලකුණ දරන විශිෂ්ඨ සිතුවිල්ලක්, අපූරුයි මල්ලි. අධ්‍යාපන කටයුතු උනන්දුවෙන් කරගෙන ඉදිරියට යන්න ශක්තිය, දහිරිය හා වාසනාව පතමි මල්ලියේ. ඔබට යහපතක්ම වේවා!
  17. M

    ~කවුරුවත් නෑ ආදරේ~

    ගොඩාක් සංවේදී කථාවස්තුවක් තාත්විකව හා සාර්ථකව නිර්මාණයට නගා ඇත. අපේ ගමේ මහළු නිවාසයක් තියෙනවා (වාසනාවට නවාතැන් ගෙන සිටි සීයලා හැමෝම වගේ ඈත පලාත්වලින් ආපු අය විය, මෑතකදි තත්වය කෙසේද දන්නේ නැහැ) මෙ නිර්මාණයෙන් කියාපාන්නේ එතැන ගැන නොවේද සිතුනි. ඒ සීයලා සමඟ කතාකරපු හැම විටම හිතුනේ ඔවුන් සාරය අරගෙන...

    No contents