Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
M
Sunsets & Sunrises in Sri Lanka - Stunning Photography
හරි අගනා ෆොටෝ එකතුව. හරිම දකුම්කළුයි යාලු. ඔබේ කලාත්මක කුසලතාවය, රසය හා තාක්ෂණික නිපුනත්වය අපූරුවට ගෙනහැර දක්වන සංයෝජනයක්. මෙවා අපිත් එක්ක ෂෙයාර් කරගත්තට බොහෝම ස්තුතියි.
mdee
Post #48
Mar 20, 2010
Forum:
ElaKiri Talk!
M
අසරණ නෞකාව - Helpless Ship
Bohoma sthuthiy yaalu
mdee
Post #13
Mar 20, 2010
Forum:
Nisadas saha Kaavya
M
අසරණ නෞකාව - Helpless Ship
ඔබ හරි ජීවිතය නෞකාවක්, බුද්ධිමත් නැවියා දේශගුණික තත්වයන් සැලකිල්ලට ගෙන ගමන සැලසුම් කරනවා. එසේ නොවූ කල මෙ නිර්මාණයේ රූපසටහන පෙන්වන සේ හිමේ හිරවෙනවා. පටවාගෙන ඇති වගකීම තියෙනා අය හැම බාධක ජය ගෙනෙ ඉදිරියට යා යුතු වෙනවා, වෙනස කවුරුහෝ ගෙනෙනකම් බලා ඉන්නෙ නැතිව. බොහෝම ස්තුතියි ඔබේ අදහස හා නිර්මාණය ඇගයීම.
mdee
Post #12
Mar 20, 2010
Forum:
Nisadas saha Kaavya
M
අත්වැලක්: තුටුපඬුරක්
Most welcome bro
mdee
Post #19
Mar 20, 2010
Forum:
Nisadas saha Kaavya
M
බැලන්ස් කිරීම...
කාලාන්තරයක් අවසානයේ ඔඩිට් කරන්නේ නැති නිසා ජීවිතය බැලන්ස් කරන්න උත්සාහ ගන්නේ නැතිව ඇති. අංකමය වශයෙන් නොවුනත් ජීවිතය බැලන්ස් කිරීම ඉතා වැදගත්, ඒ සඳහා අනේක ඇඩ්ජස්ට්මන්ට් ජේ.වි. උවමනා වෙනවා... ලස්සනයි මල්ලියෙ අදහස.
mdee
Post #16
Mar 20, 2010
Forum:
Nisadas saha Kaavya
M
මුරැගසං වර්ෂා...
කදුලට ඉඩක් නැති ඇසක් වුනත් තෙත් කරන්න සමත්වෙන ලිවිල්ලක්... අපූරුයි සොයුර.
mdee
Post #22
Mar 20, 2010
Forum:
Nisadas saha Kaavya
M
අඹ ගෙඩිය!
ඒත් අත්තෙන් නොගිලිහුන නිසාම සරුවට මොරා වැඩුන පෘෂ්ටිමත් ඵලය... ලස්සන පදවැල හා අගනා සිතුවම, අපූරුයි සොයුර.
mdee
Post #4
Mar 20, 2010
Forum:
Nisadas saha Kaavya
M
ගැමි ලද
ලස්සන පදවැල හා අගනා සිතුවම, අපූරුයි.
mdee
Post #17
Mar 20, 2010
Forum:
Nisadas saha Kaavya
M
~ Taking care of me ~
No one like a mother… Wonderful Bro
mdee
Post #3
Mar 20, 2010
Forum:
Nisadas saha Kaavya
M
යථාර්තය
වටිනා අදහසක් ලස්සන සිතුවමකින් කල අපූරු ඉදිරිපත් කිරීමක් සොයුර. දිගටම ලියමු. Sorry Bro, I did not see your comment on reading Sinhala. A nice thought with a great artwork, superb presentation – wonderful. Keep writing.
mdee
Post #19
Mar 20, 2010
Forum:
Nisadas saha Kaavya
M
යොවුන් ප්රේමය, ගබ්සාව සහ අනාගත අයින්ස්ටş
අර්ථවත් විමසුමක්! ලස්සනට පදකරලා තියෙනවා. අපූරුයි සොයුරිය.
mdee
Post #2
Mar 20, 2010
Forum:
Nisadas saha Kaavya
M
තරුණ - මහලු…..
අපූරුයි සොයුර. අද කාලේ බ්ලොග් වල බ්ලොක් වෙලා ලෙග් වීක් වෙලා
mdee
Post #7
Mar 20, 2010
Forum:
Nisadas saha Kaavya
M
Topic එකක් හිතාගන්න බෑ....
පිවිතුරු සෙනෙහස වෙනුවෙන් උපන් කඳුළ පිටවෙන්න නොදී හිරකර ගන්නම්... විදියටයි මට හිතුනේ... ගැඹුරු අදහසක්, අපූරු පසුබිම. ජය!
mdee
Post #15
Mar 20, 2010
Forum:
Nisadas saha Kaavya
M
තුන්පත් රෑන...
ලස්සන පදවැල සොයුර, අපූරුයි. අලි කතා ගොඩාක් මතක් වුනා. ඉන් එකක් පරණ සිංහල භාෂා පොතක වූ (හේන ගොවිතැන සම්බන්ද) කවියක්: කුමට ද අම්මේ අම්ම්ට ගැහුවේ මාමලා දෙදෙනෙකු වටකරලා මෙ කවිය ආදාරක පන්තියක කියලා හයේ පන්තියේ ලමයෙක් මගෙන් අහපු ප්රශ්ණය... (මෙතැන ලියන්න බැහැ)
mdee
Post #4
Mar 18, 2010
Forum:
Nisadas saha Kaavya
M
අත්වැලක්: තුටුපඬුරක්
බොහෝම ස්තුතියි සොයුරියේ ඇගයීම
mdee
Post #17
Mar 17, 2010
Forum:
Nisadas saha Kaavya
M
ඉරණම(iranama)
අසරණ සෝචනීය තත්වයක්! හිතට වැදෙන්න අපූරුවට පදකරලා.
mdee
Post #2
Mar 17, 2010
Forum:
Nisadas saha Kaavya
M
අසරණ නෞකාව - Helpless Ship
අසරණ නෞකාව - Helpless Vessel
mdee
Thread
Mar 17, 2010
Replies: 26
Forum:
Nisadas saha Kaavya
M
~~ මගේ ඇස් ~~
ඇත්ත, එන්න එන්නම මිනිසා දකින හැටි පොඩිවෙලා... ලස්සන අදහසක්!
mdee
Post #2
Mar 17, 2010
Forum:
Nisadas saha Kaavya
M
~ නොදැක පා සටහන ~
නැතෙයි කියන්න හිතක් නැති... දිරිය, පැතුම, ශක්තිය හැමදෙයම කැටිකර අගනා නිර්මාණයක් සොයුරිය.
mdee
Post #4
Mar 17, 2010
Forum:
Nisadas saha Kaavya
M
අත්වැලක්: තුටුපඬුරක්
දන්න දෙයින් පුංචි උදව්වක් හරි කරන්න පුලුවන් නම් එයයි සතුට
mdee
Post #16
Mar 17, 2010
Forum:
Nisadas saha Kaavya
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom