නැහැ සොයුරිය අ-සරණ මිස අසරණ නෞකාවක් නොව. ඔබේ අර්ථකතනය යම් කොණයකින් හරි, ඇගයීම හා විමසුමට බොහෝම ස්තුතියි.
ඒත් මෙ නිර්මාණය අදහස් කීපයක් හිතේ දරාගෙන කරන ලද්දකි.
අයෙකුගේ ජීවිතය ද නෞකාවක් වැනි:
වගකීම් ගොන්නක් ස්වභාවයෙන්, බලයෙන් හෝ ස්වෙච්චාවෙන් පටවා වරායෙන් වරායට සෙන්දුවෙමින් ද ඉන් පිටත් වෙමින්ද...