මචං මාර අවුලක් උනේ. මම දැනට use කරන්නේ ASUS X555L (i 5) ලැප් එකක්. මේකේ එන්නේ removable battery එකක් නෙමෙයි දැන් මේකේ බැටරිය ඉදිමිලා (laptop battery swelling) ලොකු වෙන්න පටන් අරගෙන. touch pad එක උඩට ඉස්සිලා මෙන්න මේ photos වල පේනවා වගේ (එත් තවම බැටරි එක පැය 3 ක් වගේ තියෙනවා ). Asus ලැප්...