Asus_අවුලක්

thomian

Well-known member
  • May 20, 2011
    12,368
    17,383
    113
    මචං මාර අවුලක් උනේ. මම දැනට use කරන්නේ ASUS X555L (i 5) ලැප් එකක්. මේකේ එන්නේ removable battery එකක් නෙමෙයි දැන් මේකේ බැටරිය ඉදිමිලා (laptop battery swelling) ලොකු වෙන්න පටන් අරගෙන. touch pad එක උඩට ඉස්සිලා මෙන්න මේ photos වල පේනවා වගේ (එත් තවම බැටරි එක පැය 3 ක් වගේ තියෙනවා ). Asus ලැප් තියන අයට මෙහෙම අවුලක් ඇවිත් තියේද ? මෙහෙම වෙන්න හේතුව මොකක් ද ? ලැප් එක අරගෙන දැනට අවරුදු 2ක් වගේ වෙන්නේ. warranty නම් ඉවරයි. ගනිපු තැනින් ඇහුවම කිව්වා බැටරිය rs 10000/= වැඩි කියලා.:(:( අඩුවට මේ බැටරි එක ගන්න පලුවන් හොද තැනක් මොකක් ද? :confused::confused:


    2015-04-MBP_trackpad_IMG_1526.jpg




    djsEs56.jpg



    මෙහෙම තියෙද්දී තව දවස් කිපයක් වැඩ කලොත් බැටරි එක පුපුරන්න ඉඩක් තියෙනවද ? :growl::growl::(

    බැටරි එක ගලවලා දාලා direct power එකෙන් වැඩ කරන්න පුළුවන් ද ?
    :confused::confused::confused:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    mageth oya case ekama wela thiyenne ban. same laptop maath gaththe 2015 di....
    thaama paya 3k 4k thiyenawa charge ekanan.....
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,368
    17,383
    113

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,856
    2
    115,873
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බැටරිය ගොඩක් පරණ උනාම තමා ඔහොම ඉදිමෙන්නෙ පැය 3ක් තියෙනව කියන්නෙ චාර්ජ් එක හෝල්ඩ් කරන් ඉන්ඩ තරම් බැට්රි එක හොඳයි..මම හිතන්නෙ රත් වෙලා වැඩිවෙලා (manufacturing defect) :rolleyes:
     
    • Like
    Reactions: thomian

    vito

    Well-known member
  • May 5, 2008
    10,913
    1
    12,219
    113
    අදාළ නෑ නේ
    yako ohoma idimenakan thiyan inna eka hena risky neda?
    lap eke anith tikatath kela wela yanna oka gini gaththoth hari explode unoth lap ekath iwarane ban?
    touch pad eka damage wela nadda?
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,368
    17,383
    113
    බැටරිය ගොඩක් පරණ උනාම තමා ඔහොම ඉදිමෙන්නෙ පැය 3ක් තියෙනව කියන්නෙ චාර්ජ් එක හෝල්ඩ් කරන් ඉන්ඩ තරම් බැට්රි එක හොඳයි..මම හිතන්නෙ රත් වෙලා වැඩිවෙලා (manufacturing defect) :rolleyes:

    ela ban :)

    yako ohoma idimenakan thiyan inna eka hena risky neda?
    lap eke anith tikatath kela wela yanna oka gini gaththoth hari explode unoth lap ekath iwarane ban?
    touch pad eka damage wela nadda?

    touch pad eka wada ban danata nam awulak na...ada wada iwara wela battery eka remove karala danwa :dull:
     
    • Like
    Reactions: kinkon

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ebay balapan.ita aduwata hoyaganna puluwan
    tab ekk nam ohoma wela pipuruwa
    okath ehema wenna puluwan.puluwanan battery eka galawala use karapan.eka safety oita wadiya
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,706
    884
    113
    Hamilton, NZ
    mageth X555LD eka thiynne. ape aiyageth same model. thamanm kiyanna tharam awlk awe na ban. 24x7 wada 2015 idan battry backup ekath aduwak wela na thama :dull: uba oka wadaiya use kranne nadda?
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,368
    17,383
    113
    ȜMA X;22271778 said:
    mageth X555LD eka thiynne. ape aiyageth same model. thamanm kiyanna tharam awlk awe na ban. 24x7 wada 2015 idan battry backup ekath aduwak wela na thama :dull: uba oka wadaiya use kranne nadda?

    man meka hamadama ude indala raa 11 12 wenakam on eke ban.. :rolleyes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113


    ලැප්ටොප් පරිගණකයක් පිපිරීමෙන් තරුණයෙක් ......
     
    • Like
    Reactions: thomian