අපි ඉස්සර ෆට්ටම ආසාවෙන් බලපු එකක් X files කියන්නේ. මේක බලන්න අකමැති කෙනෙක් නෑ මම හිතන්නේ. තාම මතකයි ඒ දවස් වල ජාතික රුපවාහිනියේ , ITN එකේ මහා රෑ මේක බලපු හැටි. ආසාව නිසා බලන්නත් ඕන , රෑ නිසා බලන්නත් බයයි. :baffled::baffled::rofl:
කොහොම උනත් මිට ටික දවසකට කලින් Blu-ray සෙට් එක release උනා නේ...