කොච්චර පීනන්න දන්න කෙනෙක් ට උනත් මේ වගේ එකකින් බේරෙන්න අමාරුයි මචන්.:no::no: සැඩ පාරට ඔළුව ගලක වදින්න පුළුවන්.:growl: එහෙම නැත්නම් මේ වගේ ලොකු වතුර පාරවල් එක්ක කඩා වැටුන ලොකු ගස්වල අතු එහෙම එනවා. ඒ වගේ එකක පැටළුනොත් හැරෙන්නවත් ලැබෙන්නේ නැහැ. ගම් වල මිනිස්සු ගොඩක්ම වෙලාවට ගං වතුර වෙලාවට ගඟට...