අයියෝ_සිරිසේන හු%$#@

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අයියෝ_සිරිසේන හු%$#@

    අයියෝ සිරිසේන, මේ මොනාද මේ වෙන්නෙ... ? මොටෝ සයිකලේ ටැංකිය ගලවන් පෝලිමේ ලැගලා පෙට්‍රල් ගහන යුගයක් ද ගෙනාවේ...?මේකද කිව්ව වෙනස?:lol::lol::lol::lol::lol::lol:



    23376119_10214963839632057_4810883631388856525_n.jpg
     
    • Like
    Reactions: EUMA175 and BlueBat

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    පොන්නයො රට කරන්න ගියාම ඔහොම තමා...

    පණ තියෙන මිනිහෙක් හිටිය නං ඉන්දියන් වේසිගෙ පුතාල මෙතන නටන්න යන්නෙ නෑ. නටන්න දෙන්නෙත් නෑ..

    දැන් ඉතින් පලයව් පයින්
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    අම්මෝ යකෝ ඒක.මම බිබී හිටපු තේ ඵකත් ඉස්මොල්ලේ ගියා..:lol::lol::lol::lol::lol:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    තවත් ගවපාලනේට කඩේ යන එව්න් ඉන්නවාද? රටක ප්‍රශ්න කලමනාකරණය කර ගන්න, පාලනය කර ගන්න බැරි මේ ගව රැලට තවමත් කඩේ යන එව්න් ඉන්නවානේ අම්මපා:sorry:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,053
    3,888
    113
    පොන්නයො රට කරන්න ගියාම ඔහොම තමා...

    පණ තියෙන මිනිහෙක් හිටිය නං ඉන්දියන් වේසිගෙ පුතාල මෙතන නටන්න යන්නෙ නෑ. නටන්න දෙන්නෙත් නෑ..

    දැන් ඉතින් පලයව් පයින්

    නොදකින් අවලම් වේසිගෙ පුතා :rofl:

    තවත් ගවපාලනේට කඩේ යන එව්න් ඉන්නවාද? රටක ප්‍රශ්න කලමනාකරණය කර ගන්න, පාලනය කර ගන්න බැරි මේ ගව රැලට තවමත් කඩේ යන එව්න් ඉන්නවානේ අම්මපා:sorry:

    :yes::yes::yes: