Software Price Help

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :yes::yes::yes::yes:

    මගේ සෙනිත් පොත්ටික මම මල්ලි කෙනෙකුට දුන්න. දැන් එය Canada වල පදිංචිය. පොරත් හොද developer කෙනෙක්. ගොඩක් කරන්නෙ firmware develop කරන එක. නිකමට වගේ අහල බලන්න ඕන පොත්ටිකට මොකද කලේ කියල.

    මම නිකන් google පාරක් දාල බැලුව. එතකොට http://senith.lk/shop/item/1289/senith-sipnena-magazine-43-48 මේක ලැබුන.

    මේ පොත් හුගක් වටිනව. ඒ කාලෙ මේවා කියවපු අය අද හොද තැන්වල.

    අප්පා thnakx ..මම හිතුවේ දැන් ප්‍රින්ට් කරන්නේ නැතුව ඇති කියල...ගොඩක් පරණ පොත් නිසා...

    ගිහිල්ලම ගන්න ඕනේ ඔක්කොම ටික...:):):)
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,521
    6,499
    113
    නැතෝ! එහෙම වෙන්නෑ. අපිට වඩා අද කාලෙ අයට ගොඩක් resources තියෙනව. අපිට ගොඩක් මහන්සි වෙන්න වුනා පොඩි දෙයක් වුනත් ඉගෙන ගන්න. ඒ කලේ අපිට තිබුනේ 28Kpbs අධි වේගී internet තමයි. ඔයාලට අපිට වඩා ගොඩක් දුර යන්න පුළුවන්. මොකද ඔයාලට පුළුවන් අපි නතර කරපු තැනින් පටන් ගන්න. මම කැමතියි මම ලබපු අත්දැකීම් බෙදාගන්න. අපි ඉගෙන ගන්න කපු කටු ඔයාල කන්න ඕන නෑ.


    You don't have to reinvent the wheel, just attach it to a new wagon.

    ඔයාගෙ tutorial සෙට් එක මම follow කරගෙන යනව. Site එකක් හදල සේරම එකතැනකට දාපු එක හොදදෙයක් නැත්තන් ආයෙ ඕන උනහම හොයන්න අමරුයි.:nerd::nerd:

    බොට පිස්සුද...වයස කියන දේ අදාලම නැ ඉගෙන ගන්න....ඒ වගේම උබට වැඩ වයස අයත් ඕනේ තරම් ඉගෙන ගන්න පටන් ගන්නවා....:dull:

    බොහොම ස්තූතී reply එකට.:):)
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    සතුටුයි ලොකු අයියෙ,පොඩි මල්ලි උඹලා දෙන්නව අඳුනගන්න ලැබීම.. මමත් දැනට කොම්පැනියක ටෙස්ටින් කෝඩ් කොට කොට ඉන්නවා.. ඉස්සර නම් ඩිව් කලා, ප්‍රයිවට් ප්‍රොජෙට් හිට, ෆ්‍රීලාන්ස් සෙට් උනේ නෑ... දැන් එපා වෙලා තියෙන්නෙ. මොකක් හරි අලුත් දෙයක් පටන් ගන්න ඕන.. ආස හිතුනා ආයේ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    uba nikan gedara idan liyapu codes ne eka nisa $950kata wage dipan.
    Technology aluth wenawa wenas wenawa, aniwa ubata oka awurddakin wage rewrite karanna wei. source code illuwata porata oka maintain karanna amarui, uben ayeth udaw illai :D
     

    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    Aniwaryen tuch support karannama ona. Ganana nam paduy wage bro. Double karala kiwwoth nam aluk nehe touch support nethiwa.