1. IsPra

    Facebook Developer Help!!!

    මම facebook app එකක් හැදුවා publish_actions එහෙම දාල. Review එකට දැම්මම මෙහෙම එනවා Your app needs to reflect the environment that real users experience. Please build out functionality before resubmitting for review. If your app is fully developed, please update your instructions and...
  2. IsPra

    Ananda or Royal

    දොස්තර වෙන්න හිතාගෙනම A/L වලට ඉස්කෝලෙට ආපු එකෙක් වෙන්න ඇති. එහෙම කල්චර් එකක්නම් නෑ. ඔය කල්චර් එකෙන් පිට එකෙක් ගැන කියනව ඇත්තේ.
  3. IsPra

    යාපනේදි_ගහලා

    Braking???
  4. IsPra

    JavaScript Help එකක් අවශ්‍ය කර තිබේ.

    JavaScript Help එකක් අවශ්‍ය කර තිබේ. PHP වල copy() වගේ JavaScript වල method එකක් තියනවද? එහෙම නැත්තන් JavaScript use කරලා URL එකකින් අපේ server එකට image file එකක් save කරගන්න පුලුවන්ද? THANK YOU! :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  5. IsPra

    පැනපාං (Panapaan) - Online Game

    Thanks bro
  6. IsPra

    පැනපාං (Panapaan) - Online Game

    Game screen එක උඩ Touch/ Left click කරලා, Drag කරලා, Release කරන්න.
  7. IsPra

    පැනපාං (Panapaan) - Online Game

    පැනපාං! - මම හදපු game එකක්. Facebook ඉන්න කට්ටියට facebook game එකක් විදියට facebook එකේ ඉදන්ම play කරන්න පුළුවන්. Highscore share කරන්නත් පුළුවන්. http://apps.facebook.com/panapaan facebook යන්නේ නැති කට්ටියට https://goo.gl/IxDqqx Android වලටත් ළගදීම...:D:D:D
  8. IsPra

    BIT කරන්ට යන්නේ,

    නිකන් කරනවනම් FIT කරන්න. BIT එක කරනවනම් Serious කරන්න. ආතල් එකට කරන්න අමාරුයි.
  9. IsPra

    ලොවටම_සැඟවූ_රහසක්

    ඕක රහසක් නෙවෙයි. ලෝකේ ගොඩක් රටවල් ජාන ගබඩා, බිජ ගබඩා පවත්වාගෙන යනවා. ගන්නොරුවෙත් තියනවද කොහේ ජාන ගබඩාවක්.
  10. IsPra

    Photoshop Hybrid සත්තු.

    Hybrid:growl::growl::growl: Rep+:cool:
  11. IsPra

    රාවණා රජු ගැන යමක්..

    වෙනෙසෙ ඕක දිගටම යයි. ගිය සතියේ ගියේ එක තැනකට විතරයිනේ. තව තැන් 3ක්ද කොහේ තියනවා කිව්වා පෙන්නන්න. +++++++
  12. IsPra

    රාවනා සහ හෙළ වෙදකම

    ඒ මනුස්සයා බොරුවක් කරනවා වෙන්න බෑ. මුදල් පරමාර්ථයෙන් කරන දෙයක් නෙවෙයිනේ. සල්ලි ගන්නෙත් නැත්තන් මිනිස්සු රවට්ටලා ඇති වාසියකුත් නෑනේ. මගෙනම් විශ්වාසය මොකක් හරි ඇත්තක් ඇති. අපේ මිනිස්සුන්ට ඔය ගැන විශ්වාස කරන්න සුද්දෙක් ඇවිත් Review එකක් දෙන්නම ඕනේ.
  13. IsPra

    ශනුද්‍රි දේවියගේ මොලේ size එක....

    අපිනම් අනිවාර්ය නොවෙන විෂයනුත් පාස්, අනිවාර්ය ඒවත් පාස්. දහම් පාසලුත් ගියා. දහම් පාසල් විභාගත් පාස්. තමන් උපන් රටේ නිදහස් දිනේ දැනගන්න ලොකු ඉතිහාස දැනුමක් ඕනේ නෑ. ඔය ඉතිහාස ප්‍රශ්න නෙවෙයි. සාමාන්‍ය දැනීම ප්‍රශ්න. 1972
  14. IsPra

    result ඇවිල්ල යකෝ!!!!

    166 අවුරුදු 12කට කලින් :P
  15. IsPra

    GOOGLE!!!

    Thanx!!! ලංකාවට Google Play Merchant ගන්න එක ගැන කතා කරන්න contacts හෙව්වේ. උදව් වලට ස්තුතියි!!! ඒ වැඩේ අයියා කෙනෙක් බාරගත්තා. එයාට google company එක ඇතුලේ contacts තියනවා. Reply කරලා තිබුණු දෙන්නට ආයිත් ස්තුතියි! දුක කියන්නේ කව්ද එකෙක් මගේ Rep කපලා.
  16. IsPra

    GOOGLE!!!

    ලංකාවේ google office එකක් තියනවද? එහෙම නැත්තන් Google Asia Pacific එකේ Contact (Email/ Telephone/ Fax) දන්නවද? ස්තූතියි!!!:yes::yes::yes:
  17. IsPra

    අම්මෝ හෙණ ගැහුවා වගේ... 18+

    රුසියාවේ යුද හමුදාපති General Valery Vasilevich Gerasimov රුසියාව ISIS එකට එල්ල කරන්නේ ගුවන් ප්‍රහාර තාම ගොඩ බිම මෙහෙයුම් නෑ. ඒ නිසා මේ සම්බන්ධයෙන් අදාළ වෙන්නේ ගුවන් හමුදාපති Colonel General Viktor Bondarev මොනව උනත් Vladimir Putin කියන්නේ පුහුණුවලත් KGB නිලධාරියෙක්. රුසියාවේ ආරක්ෂක අංශ...

    No contents