ප්රජාතන්ත්ර විරෝධී ලෙස
අත්අඩංගුවට ගෙන
සිරගත කර සිටින,
මාගේ පියාගේ නිදහස වෙනුවෙන්,
මා විසින් සංවිධානය කරන්නට යෙදුණු
මාධ්ය සාකච්ඡාවට,
එක්වූ
සමගි ජන බලවේගයේ
සියලු පක්ෂ නායකයන්ගේ සහභාගීත්වය
පළමුකොට
ඉතා ගෞරවයෙන් සලකමි..
මෙසේ,
සමගි ජන බලවේගයේ සියලු නායකයන්
එක්ව මාධ්ය අමතනු ලැබූවේ
2019 ඔක්තෝම්බර්...